ආන්ඩුව ගෙදර යවමුද?

මුන්ව ගෙදර යවමුද

  • Total voters
    139

498431

Junior member
  • Feb 2, 2014
    117
    9
    18
    1. sarath
    2.shirani
    3.maduluwawe sobhith himi
    4.malkam ranjith

    1. sarath
    කැකෑරෙන වෛරය පලිගැනීම හිතේ පුරවාගත් මිලිටරි දේශපාලන ළදරුවෙක් :lol::lol:
    2.shirani
    බල තන්හාවට තමන්ගෙ තනතුර අතෑරගන්න බැරි වෙච්ච ගෑනියෙක්. නීතිය තමන්ගෙ අතට අරගෙන බූදලයක් විදියට පාවිච්චි කලා:growl::growl:
    3.maduluwawe sobhith himi
    අන්තවාදී ආගමික නායකයෙක්. ආගමික නායකයොන්ට රටේ පාලනය බාරදෙන්න තරම් මිනිස්සු මෝඩ නැහැ. කොටින්ම මෙයා චන්දෙ ඉල්ලුවොත් මුලින්ම බුද්ධාගම දෙකඩ වෙනව.:growl::growl:
    4.malkam ranjith
    අන්තවාදි ආගමික නායකයො එපා. මූට වැඩිය වික්‍රමබාහු කොටිය හොඳයි.:growl::growl:

    අනුර දිසානායකව තව ටිකක් හදලා ගත්තොත් ඇරෙන්න අනිත් උන් එකෙක්ගෙන්වත් වැඩක් නැහැ. මොකද මුන්ගෙ පුද්ගලික වැරදි සේරම එලියට ඇවිත් ඉවරයි. කාඩ් කුඩුවුන් එක්ක රටක පාලනය වෙනස් කරන්න බැහැ.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    1. katada wayira kale?
    2. waraddak nathuwa putuwa ath harinne mokatada?
    3.koheda antha wadi .....
    4. koheda anthawadi

    eka prakashayak pennapan dennage anthawadi
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    hari ithin mahinda maloth mokada karanne kiyapanko
    ඒක ආන්ඩුව තීරනය කරයි.. හෑබෑයි පොන්නයෙක් ගෙනාවොත් නම් ආන්ඩුව ටික කාලෙකින් විනාශ වෙයි.. මම නම් කෑමතියි ගෝඨාභය ලේකම් තුමා එනවානම්.
     
    498431

    Junior member
  • Feb 2, 2014
    117
    9
    18
    1. katada wayira kale?
    2. waraddak nathuwa putuwa ath harinne mokatada?
    3.koheda antha wadi .....
    4. koheda anthawadi

    eka prakashayak pennapan dennage anthawadi

    1.ඇයි මහින්දයට කුනුහරුපෙන් හිටන් බනින්නෙ? මහින්ද කොතනදිවත් දේශපාලන වේදිකාවෙදි කාටවත් කුනුහරුපෙන් බැනල තියෙනවද? ඒක තමයි වෙනස. කුනුහරුපෙන් බනින්න තරම් රිදිලා ඉන්නව කියන්නෙ මූ ඉන්නෙ වෛරයෙන් කියන එක ඕන ගොනෙක්ට තේරෙනව. දේශපාලනේදි ඔහොම බැහැ.කට හොඳ නැති උන්ට දේශපාලනේ පැවැත්මක් නැහැ.:lol::lol:

    2.එයාගෙ මහත්තය වැරැද්ද පිලිඅරගෙන ඉන්නකොටත් උඹලා වැරැද්දක් කලේ නැහැ කියන්නෙ කොහොමද? ඒ වගේම නීතියට පිටින් ගිහින් ව්‍යවස්ථාවයි අධිකරනෙයි අතර ගැටලුවක් ඇති කලේ නැද්ද? අනික තමන්ගෙ පුටුවට කෑදර ගෑනියෙක් ගේනවට වඩා ඉන්න යකා හොඳයි.

    3.4මොලේ කලඳක්වත් නැද්ද බන්. නිකමට මැල්කම් රන්ජිත් මේ රටේ ජනාධිපති වුනා කියලා හිතපන්. එතකොට බොදු බල සේනාවයි බෞද්ධයොයි එකතුවෙලා උදේ ඉඳන් රෑවෙනකන් බෝඩ් උස්සගෙන පාරවල් ගානෙ නටල ප්‍රශ්න ඇති කරන්නෙ නැද්ද? අනිත් පැත්තටත් එමම තමයි පුද්ගලික ප්‍රතිපත්ති මොකක්වුනත් වෙනත් ආගමක පූජකයෙක් රට පාලනය කරනකොට අනිත් උන්ට සැකයක් ඇති වෙනව. ඒකෙ දෙකක් නැහැ. ඊටපස්සෙ මොනවා ඔලුවෙන් හිටගෙන කිව්වත් අනිත් ආගම්වල උන් විශ්වාස කරන්නෙ නැහැ.පූජකයින්ට නුසුදුසු තනතුරු ඕන තරම් ලන්කාවෙ තියෙනව. කොටින්ම උසාවියෙ ජූරියටවත් පූජකයෙක්ට ඉඳගන්න අවසර නැහැ. ඒ වට බලපාන හේතු තියෙනව. ආගමික නායකයො පුලුවන් තරම් දේශපාලනෙන් ඈත්වෙන තරමට හොඳයි. නැත්නම් ඔය ප්‍රශ්න ඇතිවුනාම මිනිස්සු දහස් ගනන් මැරිලා කෙලවරවෙන්නෙ.
     
    Last edited:

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    පලයන් බන් යන්න. මේ රටේ මොකෙක් නායකයෙක් වුනත් හමුදාකාරයොන්ටයි හොර සිවුරුකාරයොන්ටයි බලය දෙන්න බැහැ. ඔය චරිත ඇරෙන්න ජෙප්පෙක් හරි කමක් නැහැ. අනික ඔය කියපු උන් දෙන්නා බලේට පත්වුනාට පස්සෙ ලනු දෙන්නෙ නැහැ කියන වගකීම ගන්න පුලුවන් කාටද? උඹටද?

    කුඩ්ඩො මැරයො මේ ආන්ඩුවෙ විතරද හිටියෙ. එතකොට අර සිරිසේන කුරේලා එහෙම ප්‍රේමදාසගෙ කාලෙ සොත්ති උපාලි වගේ උන් තියාගෙන නිදාගත්තද? කලින් ආන්ඩුවල කෙරුවාව කොනක ඉඳන් මතක් කරන්න ඕනද? රජයෙ ඉහල නිලධාරීන් ඉන්නකන් තොපිට මොන පක්ෂයක්වත් බලේට ගේන්න ලැබෙන්නෙ නැහැ. උන් තමයි දැන් රට පාලනය කරන්නෙ. ඒ වගේම ආන්ඩුවෙ නිලධාරින්ට අතක් තියන උන්ට පාලනේ රැඳෙන්නත් බැහැ. 2002 යූඇන්පී ආන්ඩුවට වෙච්ච දේ මතක ඇති. ආන්ඩු බලේ තමන්ගෙ පුද්ගලික උවමනාවන්ට යොදාගන්න උන් ඉන්නකන් මොන ආන්ඩුව ආවත් මෙච්චරයි. මුන්ව මුලින් නැතිකරන්න ඕන.

    මේ සේරමට වගකියන්න ඕන දේශපාලකයොම නෙමෙයි. ඒ වටේ ඉන්න මිනිස්සු තමයි වගකියන්න ඕන. අදකාලෙ ඕන හොඳ මිනිහෙක්ට දේශපාලන බලේ ලැබුනොත් ඌ නරක්වෙලාමයි නවතින්නෙ. ඔන්න ඔය පසුබිම වෙනස් කරන්නෙ නැතුව බලේ මාරු කරන එක තේරුමක් නැහැ.

    ඒ වගේම ලන්කාවෙ පොදු ප්‍රතිපත්තියක් කියලා දෙයක් නැති නිසා අලුත් පක්ෂවලට චන්දෙ දුන්නම ආයෙ සේරම මුල ඉඳන් පටන් ගන්න වෙනව. එතකොට ප්‍රතිපත්ති වෙනස් කරන්න ගිහින් ලොකු ප්‍රශ්න වලට මූන දෙන්න වෙනව. හරියන්න හරි වරදින්න හරි එක පක්ෂෙකට අවුරුදු 25ක් වත් බලේ දෙන්න ඕන. දේශපාලන ස්ථාවරබව නැතුව රටකට මොන මගුලක්වත් කරන්න බැහැ.

    නංගි හරි ID එකෙන් එනවද? මම කැමති නෑ පොන්ටින්ලා එක්ක මේ වගේ දේවල් කතා කරලා වෙලාව නාස්ති කරන්න. :cool:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මම නම් දන්න විදිහට එන්නෙ හිටපු ජනාධිපතිතුමියලු,:lol::lol::lol: පට්ට ඔයි හිනා ගිහින් මැරෙන්නෙ,:lol::lol::lol: උබලගෙ මේ සිහින ලොකෙන් බැහැපිය.

    චන්ද්‍රිකාට ආයේ මේ ආත්මේ හම්බු වෙන්නේ නෑ දිනන්න. නිකන් පැත්තකට වෙලා හිටියනං ඉවරයි. :lol::lol::lol:

    ඔය කියන්නෙ උඩු රැවුලක් නැති පොනිල්වපත් කරන්ඩ කියලනෙ කෙලින් කියහන්කො කොලේ වහන්නෙ නැතුව.:lol::lol: මංගල ශ්‍රිපති පැරැද්දුවෙත් පොනිලන්නෙ වහ කාපන් යකො උබල ඔහොම නෙමේ ඔලුවෙන් හිටගෙන බිරුවත් පොනිලට නම් අම්ම මුත්ත කියුවත් මගෙ නම් බල්ලවත් චන්දෙ දෙන්නෙ නැ.:lol: උබලට පුලුවන් නම් පොනිලව බැරිනම් අර කොලුසින් දාන මංගලව හරි පත් කර ගනිල්ල,බොලා ලොල්ලොනෙ.

    රටේ මිනිස්සු මහින්ද පත් කරේ යුද්දෙ කරන්ඩ තමයි නැත්තන් පොනිලව පත් කරනවනෙ, මහින්ද යුද්දෙ කරා ගේම ෆිනිස්. උබල යුද්දෙ කරද්දිත් මහින්දට බිරුව අදත් බුරනව,ඇති තරමක් බුරපන් බන්.

    මහින්ද ඇරෙන්ඩ මට නම් පේන්ඩ ඉන්නෙ පාටලි විමල් සජිත් වගේ මිනිස්සු, සොබිත හාමුදුරුවිත් හොදයි ඒ උනාට හිතල බලන්ඩ පැති තියෙනව,උන් වහන්සෙට වෙනස් ආගමිකයන් චන්දෙ දෙයිද කියන එක.

    යකෝ උඹට පුදුම පොනිල් බයක්නේ තියෙන්නේ. බය නැතුව හිටින පොනිල් එන්නේ නෑ. එක්කෝ සරත්, සජිත්, මාදුළුවාවේ සෝභිත තේරෝ එයි. මම කැමති සරත් දිනනවට. මාර්කටින් පාර තමයි ඕනේ වෙන්නේ ඒක එදාට බලමු තාම ජනාධිපතිවරණයක් නෑනේ. පාටලී කමක් නෑ මොකාද බන් විමල් කියන්නේ?? ගස් ගෙම්බෝ වගේ ඉන්න උඹයි තව දෙන්නෙක් තුන්දෙනෙක් එදාට ඌට ජන්දේ දෙයි. ඊට පස්සේ සදා අනාථයි. ලජ්ජා නැද්ද බන් උඹලට වෙන අපේක්ෂකයෙක් ඇත්තටම නැද්ද හොයාගන්න මහින්දට පස්සේ. විලි ලැජ්ජයි ඔයි. :lol::lol::lol::lol::lol::lol:
     
    maheshmat

    Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    . පාටලී කමක් නෑ මොකාද බන් විමල් කියන්නේ?? ගස් ගෙම්බෝ වගේ ඉන්න උඹයි තව දෙන්නෙක් තුන්දෙනෙක් එදාට ඌට ජන්දේ දෙයි. ඊට පස්සේ සදා අනාථයි. විලි ලැජ්ජයි ඔයි. :lol::lol::lol::lol::lol::lol:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    mama awankawama kamathi bnz sarath fonsekata,,mama mage palamu chandeth damme sf ta..bt udde mathak weddi aayemath ehema kalayak uda wenawata moka unath kamathi na bnz.!!:growl::growl:

    thuru palath sabawa witharak ddemalunta gihilla mehema sadde nam issarahata kohoma thiyeida..mama aasama nathi porak thamai MR..bt uge parinatha bawaya use karala uh gahana planz machan mama hithanne na ekektawath uh wage game denna puluwan wei kiyala...:yes::yes:

    apita kaawawath gedara yawanna one na bnz...karanna thiyana ekama option eka dan rata yana widihatanam shakthimath wirudda pakshyak athi karana ekai..!!
    ethakaota oya mahindai uhge puthalai uda panina ewa adu weanwa bnz...mata hondatama sure..!!!:yes::yes:

    මම දෙශපාලෙනෙ ගැන කතාකරන්න කැමැති නැ උබ ෆ්‍රෙඩෙක්
    නිසා මගෙ අදහස කියන්නම් උබ කිව්ව දෙවලට අනුව:dull:
    පලමු චන්දය MR දෙවෙනි සහ අන්තිම එක SF:yes:

    පරිනත බාවයෙන් අපිටම නෙ බන් ගේම දුන්නෙ එහෙම හිතෙන්නෙ නැද්ද, විරුද්ද පක්ශයක් ශක්තිමත් කරන්න නම් ජන්දයෙන් පොඩි බලයක් හරි ලබලා දෙන්න වෙනවා එකෙන් කාට හරි පැත්තකට වෙන්න වෙයි
    :)
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    ඔච්චර රිදෙන්ඩ දෙයක් කියුවෙ නැ, මේ නිදහස් දවසෙ මොකට කුනුහරප කියනවද නැත්තන් උබ මගෙන් හොදට අහ ගන්නව.:lol:උබට විපක්ශෙන් කියක් ගෙන්වනවද ෆොරම් වල ආණ්ඩුවට බයිනවට :lol:

    මම නම් දන්න විදිහට එන්නෙ හිටපු ජනාධිපතිතුමියලු,:lol::lol::lol: පට්ට ඔයි හිනා ගිහින් මැරෙන්නෙ,:lol::lol::lol: උබලගෙ මේ සිහින ලොකෙන් බැහැපිය.

    ඔය කියන්නෙ උඩු රැවුලක් නැති පොනිල්වපත් කරන්ඩ කියලනෙ කෙලින් කියහන්කො කොලේ වහන්නෙ නැතුව.:lol::lol: මංගල ශ්‍රිපති පැරැද්දුවෙත් පොනිලන්නෙ වහ කාපන් යකො උබල ඔහොම නෙමේ ඔලුවෙන් හිටගෙන බිරුවත් පොනිලට නම් අම්ම මුත්ත කියුවත් මගෙ නම් බල්ලවත් චන්දෙ දෙන්නෙ නැ.:lol: උබලට පුලුවන් නම් පොනිලව බැරිනම් අර කොලුසින් දාන මංගලව හරි පත් කර ගනිල්ල,බොලා ලොල්ලොනෙ.

    රටේ මිනිස්සු මහින්ද පත් කරේ යුද්දෙ කරන්ඩ තමයි නැත්තන් පොනිලව පත් කරනවනෙ, මහින්ද යුද්දෙ කරා ගේම ෆිනිස්. උබල යුද්දෙ කරද්දිත් මහින්දට බිරුව අදත් බුරනව,ඇති තරමක් බුරපන් බන්.

    මහින්ද ඇරෙන්ඩ මට නම් පේන්ඩ ඉන්නෙ පාටලි විමල් සජිත් වගේ මිනිස්සු, සොබිත හාමුදුරුවිත් හොදයි ඒ උනාට හිතල බලන්ඩ පැති තියෙනව,උන් වහන්සෙට වෙනස් ආගමිකයන් චන්දෙ දෙයිද කියන එක.
    uba ranilta ponil kiyak iya baninawaa. kamak naha ekaube wedak .eth meka danaganin ube oya madamulana game baiyyai uge sanuharei ada wenakota berila inne uba ponil kiyana ranilta pin sidda wenna .mokada 2002 di Rome statue of international criminal court ekata sign kala nam thope maha ekawa kudalagen yanawa.eda uba oya kiyana rawula nathi ponil dura diga balala e Rome statute ekata sign kale nathi nisa thope maha ekai uge bath balayo set ekai pissu natanawa .aparade eda ranilta thibbe sign karanna .ehema kala nam me kala kanni mahindayawa kudalagena yanawa
     
    • Like
    Reactions: Srilankan1

    498431

    Junior member
  • Feb 2, 2014
    117
    9
    18
    නංගි හරි ID එකෙන් එනවද? මම කැමති නෑ පොන්ටින්ලා එක්ක මේ වගේ දේවල් කතා කරලා වෙලාව නාස්ති කරන්න. :cool:
    අයිඩී අහන්න රිදිලා:lol:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    අයිඩී අහන්න රිදිලා:lol:

    උබ චීරාත් කාලයක් මෙකෙ කීච උන එකෙක් වගෙ..එලකිරි එකෙ වලතර මාමාගෙ වචනනෙ ඔවා..රිදිලා කියන එක එහෙම...මට රිදිලා මෙ කියන්නෙ...ඔරිජිනල් අයිඩි එකෙන් වරෙන්..නැත්නම් පල.. :lol::lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    uba ranilta ponil kiyak iya baninawaa. kamak naha ekaube wedak .eth meka danaganin ube oya madamulana game baiyyai uge sanuharei ada wenakota berila inne uba ponil kiyana ranilta pin sidda wenna .mokada 2002 di Rome statue of international criminal court ekata sign kala nam thope maha ekawa kudalagen yanawa.eda uba oya kiyana rawula nathi ponil dura diga balala e Rome statute ekata sign kale nathi nisa thope maha ekai uge bath balayo set ekai pissu natanawa .aparade eda ranilta thibbe sign karanna .ehema kala nam me kala kanni mahindayawa kudalagena yanawa

    සු සු. ඕවා මුන්ට ඇහෙන්ඩ කියන්න එපා මචන් මොකද මුන් ඔය සිද්දිය රටේ උන්ට ප්‍රසිද්ද කරන්නේ නෑ මොකද ඕවා ප්‍රසිද්ද කරොත් කොහොමද බන් මහින්ද රෙදි ඇඳගෙන මාව විදුලි පුටුවට ගෙනියනවා අරක කරනවා මේක කරනවා කියලා ජන්ද කාලේ මුන්ගේ මෝඩ හිත් උණු කරන්නේ??? මුන් වගේ මෝඩයෝ ඉන්නකන් ලංකාව සදා වලේ. අනික රනිල්ට පිං දෙන්න ඕනේ මොකද දැන් කරුණා මුන්ගේ නිදහස් පක්ෂේ වයිස් ප්‍රේසිඩන්ට් රනිල්ගේ ගිවිසුම නිසා. අනේ මුන් වගේ පක්ෂයක්. බණ්ඩාරනායක ලොක්කට පුලුවන්නන් වලෙන් නැගිටලා එනවා මුන්ට මඩු වලිගෙන් ගහන්න. :lol::lol::lol::lol::lol:
     
    :lol::lol::yes::yes:
     
    radika0000

    Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    කවුරැ ආවත් උන් උන්ගේ මල්ල තද කරගනි එච්චරයි
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,324
    2,613
    113
    Colombo
    පිනා චාන්ස් එකෙන් ලොයර් පට්ටම් ගහපු පුස්තකාල සහයකට වඩා සුදුසුකම් තියෙන අය ඔනෙ තරම් ඉන්නෙ :lol::lol:

    :lol::lol::rofl::rofl::rofl::lol::lol:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    2)ජෙප්පො
    මන්ත්‍රීල දෙන්නගෙන් මුන් පර්ලිමෙන්තුවෙ දෙන ගේම අනිත් උන් විස්සකට කරන්න බෑ
    .