1. sarath
2.shirani
3.maduluwawe sobhith himi
4.malkam ranjith
1. sarath
කැකෑරෙන වෛරය පලිගැනීම හිතේ පුරවාගත් මිලිටරි දේශපාලන ළදරුවෙක්


2.shirani
බල තන්හාවට තමන්ගෙ තනතුර අතෑරගන්න බැරි වෙච්ච ගෑනියෙක්. නීතිය තමන්ගෙ අතට අරගෙන බූදලයක් විදියට පාවිච්චි කලා


3.maduluwawe sobhith himi
අන්තවාදී ආගමික නායකයෙක්. ආගමික නායකයොන්ට රටේ පාලනය බාරදෙන්න තරම් මිනිස්සු මෝඩ නැහැ. කොටින්ම මෙයා චන්දෙ ඉල්ලුවොත් මුලින්ම බුද්ධාගම දෙකඩ වෙනව.


4.malkam ranjith
අන්තවාදි ආගමික නායකයො එපා. මූට වැඩිය වික්රමබාහු කොටිය හොඳයි.


අනුර දිසානායකව තව ටිකක් හදලා ගත්තොත් ඇරෙන්න අනිත් උන් එකෙක්ගෙන්වත් වැඩක් නැහැ. මොකද මුන්ගෙ පුද්ගලික වැරදි සේරම එලියට ඇවිත් ඉවරයි. කාඩ් කුඩුවුන් එක්ක රටක පාලනය වෙනස් කරන්න බැහැ.




