ආන්ඩුව දිගටම

obirin

Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    මීලඟ මහා මැතිවරනය මැයි මාසයේ තමයි තියන්න හොඳ.ඒක නිසා පාර්ලිමේන්තුවේ දැනට බලය තාම යූන්පි එකට තියෙනවා.ඒක නිසා ආරක්ෂාවත් දැන් අගමැති යටතට එනවා.මොකද අලුත් ජනාධිපතිට ඕවා නෑ.ඒක නිසා මැයි වෙනකම් ඇදගෙන යන්න තියෙන්නේ.කොහොමත් පොහොට්‍ටු විරෝදි චන්ද ලක්ෂ 64ක් රට තුල තිබුනා. ඒක නිසා ජනමතය ලොකුවට වෙනස් වෙලා නෑ.
     
    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    මීලඟ මහා මැතිවරනය මැයි මාසයේ තමයි තියන්න හොඳ.ඒක නිසා පාර්ලිමේන්තුවේ දැනට බලය තාම යූන්පි එකට තියෙනවා.ඒක නිසා ආරක්ෂාවත් දැන් අගමැති යටතට එනවා.මොකද අලුත් ජනාධිපතිට ඕවා නෑ.ඒක නිසා මැයි වෙනකම් ඇදගෙන යන්න තියෙන්නේ.කොහොමත් පොහොට්‍ටු විරෝදි චන්ද ලක්ෂ 64ක් රට තුල තිබුනා. ඒක නිසා ජනමතය ලොකුවට වෙනස් වෙලා නෑ.

    National defence still under HE president