මීලඟ මහා මැතිවරනය මැයි මාසයේ තමයි තියන්න හොඳ.ඒක නිසා පාර්ලිමේන්තුවේ දැනට බලය තාම යූන්පි එකට තියෙනවා.ඒක නිසා ආරක්ෂාවත් දැන් අගමැති යටතට එනවා.මොකද අලුත් ජනාධිපතිට ඕවා නෑ.ඒක නිසා මැයි වෙනකම් ඇදගෙන යන්න තියෙන්නේ.කොහොමත් පොහොට්ටු විරෝදි චන්ද ලක්ෂ 64ක් රට තුල තිබුනා. ඒක නිසා ජනමතය ලොකුවට වෙනස් වෙලා නෑ.