ආන්ඩුව පෙන්නූ වැඩ

Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ඉස්සර ඉරෝශාන් ගෙ ආන්ඩුව වැඩ පෙන්නයි ත්‍රෙඩ් ගියා.. දැන් ඒවා නෑ.. ඒක නිසා අපි මේකෙ සාකච්චා කරමු ආන්ඩුව පෙන්නපු ඉරෝශාන්ට අමතක වුන පෙන්නුව වැඩ ගැන...

    හාල් පාලන මිල ඉවත් කලා
    සිමෙන්ති පාලන මිල ඉවත් කලා
    කිරිපිටි පාලන මිල ඉවත් කලා
    නැගෙන හිර ජැටිය ඉන්දියාවට දුන්නා
    තෙල් ටැංකි ටික - ලෙෆ්ට්
    රට වහලා බාර් ඇරියා
    ඩොලර් ලෙෆ්ට්
    හිතෙන හිතෙන වෙලාවට සල්ලි අච්චු ගැහුවා

    තව තව මොනවද ගුපියනේ ජෙපියනී...
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    පෙන්නපු වැඩ කියාගන්න බැරුව ඉන්න එකේ උඹ හරි මෙහෙම ත්‍රෙඩ් එකක් දාල ඒව කියන එක උන්ට කරන ලොකු උදව්වක් බං.. 😅😅
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,176
    1
    100,977
    113
    34
    Kalutara
    පෙන්නපු වැඩ කියාගන්න බැරුව ඉන්න එකේ උඹ හරි මෙහෙම ත්‍රෙඩ් එකක් දාල ඒව කියන එක උන්ට කරන ලොකු උදව්වක් බං.. 😅😅
    උන් නම් කියන්නෙ 2084ලු දැන් තියෙන ආන්ඩුව පෙරලන්න පුලුවන් කියල. මේකෙ රෙදි අපුල්ලන උන් තුන් හතරදෙනාට විතරයි ලංකාවෙම චන්ද බලේ හිමි කියල හිතනව ඇති උන් ටික.
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,518
    6,373
    113
    ඉස්සර ඉරෝශාන් ගෙ ආන්ඩුව වැඩ පෙන්නයි ත්‍රෙඩ් ගියා.. දැන් ඒවා නෑ.. ඒක නිසා අපි මේකෙ සාකච්චා කරමු ආන්ඩුව පෙන්නපු ඉරෝශාන්ට අමතක වුන පෙන්නුව වැඩ ගැන...

    හාල් පාලන මිල ඉවත් කලා
    සිමෙන්ති පාලන මිල ඉවත් කලා
    කිරිපිටි පාලන මිල ඉවත් කලා
    නැගෙන හිර ජැටිය ඉන්දියාවට දුන්නා
    තෙල් ටැංකි ටික - ලෙෆ්ට්
    රට වහලා බාර් ඇරියා
    ඩොලර් ලෙෆ්ට්
    හිතෙන හිතෙන වෙලාවට සල්ලි අච්චු ගැහුවා

    තව තව මොනවද ගුපියනේ ජෙපියනී...
    Pol lellak dammath dinana seen ekak tiyenne anith paththen ...
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,777
    12,945
    113
    ලංකාවේ.. ලංකාවේ

    ඔයිට ලේසි නැද්ද "ගහපු හැම ගැසට් එකක් ම රිවස් කළා, ඒ හැම එකකින්ම තිබ්බට වඩා මිල වැඩි උනා. නොකළේ මේවා කියලා 2ක් හෝ 3ක් " හොයලා දාන එක.... ලේසියි. පහසුයි.
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    උන් නම් කියන්නෙ 2084ලු දැන් තියෙන ආන්ඩුව පෙරලන්න පුලුවන් කියල. මේකෙ රෙදි අපුල්ලන උන් තුන් හතරදෙනාට විතරයි ලංකාවෙම චන්ද බලේ හිමි කියල හිතනව ඇති උන් ටික.
    😂😂😂
    ඡන්ද campaign එක ඉතිං ඔහොමවත් කරගන්න එපැයි බං.. නැත්තං මිනිස්සුන්ට උන්ව මීට වඩා එපා වෙනවනෙ..
     
    • Haha
    Reactions: Heshan Daminda

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    පෙන්නපු වැඩ කියාගන්න බැරුව ඉන්න එකේ උඹ හරි මෙහෙම ත්‍රෙඩ් එකක් දාල ඒව කියන එක උන්ට කරන ලොකු උදව්වක් බං.. 😅😅
    නෑතුව නැතුව ඉරෝසාන් නතර කරපුව කන්ටිනිව් කරන් යන්න ඕන. නැත්නම් අපේ ස වැඩ්ඩ ( ? ) කියලා දන්නෙ නෑ නෙ අනෙක් උන්.

    උන් නම් කියන්නෙ 2084ලු දැන් තියෙන ආන්ඩුව පෙරලන්න පුලුවන් කියල. මේකෙ රෙදි අපුල්ලන උන් තුන් හතරදෙනාට විතරයි ලංකාවෙම චන්ද බලේ හිමි කියල හිතනව ඇති උන් ටික.
    ගෝඨා මහින්ද නාමල් අලුත් ගමගේ ලගෙ පේජ් වල වැටෙන කමන්ට් වලින්ම කියන්න පුළුවන් දැන් නම් ස්ටේජ් එකක අපේ හාමුදුරුවනේ කියලා පපුවට ගහ ගත්තොත් ගල් ගහන සීන් එකක් තියෙන්නෙ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    ------ Post added on Oct 8, 2021 at 1:57 PM
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    Pol lellak dammath dinana seen ekak tiyenne anith paththen ...
    ඒකට නම් බොක්කත් ඈඹරුනා.. ඇත්තටම පබයෙක් ඉල්ලුවා නම් අනෙක් පැත්තෙන් ඌත් දිනිනවා 🤭 🤭 🤭 🤭

    ඔයිට ලේසි නැද්ද "ගහපු හැම ගැසට් එකක් ම රිවස් කළා, ඒ හැම එකකින්ම තිබ්බට වඩා මිල වැඩි උනා. නොකළේ මේවා කියලා 2ක් හෝ 3ක් " හොයලා දාන එක.... ලේසියි. පහසුයි.
    තව හොයලා බලන්න ඕන. ගැසට් රිවස් කරනවා කියන්නෙ සාකච්චා කරපු සැනින් දූ.....වගෙන ඇවිල්ලා රිවස් කරනවා.. ඒ තරම් ගූ බයයි... ;););)
    ------ Post added on Oct 8, 2021 at 1:59 PM
     
    • Like
    Reactions: AEG

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,777
    12,945
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඒකට නම් බොක්කත් ඈඹරුනා.. ඇත්තටම පබයෙක් ඉල්ලුවා නම් අනෙක් පැත්තෙන් ඌත් දිනිනවා 🤭 🤭 🤭 🤭
    ඔය කිව්වට මිනිස්සුන්ට චන්දෙ දවස් ලංකරලා මොන හරි දෙයක් දුන්නම ඔක්කොම අමතක වෙනවා..... ඊට පස්සේ පරණ තැටිය කරෙකෙන්න ගන්නවා....

    තව හොයලා බලන්න ඕන. ගැසට් රිවස් කරනවා කියන්නෙ සාකච්චා කරපු සැනින් දූ.....වගෙන ඇවිල්ලා රිවස් කරනවා.. ඒ තරම් ගූ බයයි... ;););)
    ------ Post added on Oct 8, 2021 at 1:59 PM
    පුළුවන් නම් ඔකුන්ගේ මරි මෝල් වැඩ save කරලා, චන්දෙ දවස් ලංකරලා එලියට දාපන් අමතක උන්ට මතක වෙන්න.
    පාස්කු, මහ බැංකු, එක්ක ඔක්කොම හොදේ. එක කට්ටියක් විතරක් නෙමේ.
     
    • Like
    Reactions: hasithayad and AEG

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ඇයි තෙල් ඉම්පෝට් කරන්න සල්ලි නැති උනාම සංචරන සීමා දාපු ලෝකෙ පලවෙනි රට

    අපිට වඩා පහලින් ඉන්න රටවල් වලින් ණය ඉල්ලන ඒවා

    තෙල් ගන්න සල්ලි නෑ කියලා තෙල් ගන්න ණය ඉල්ලන ඒවා

    එතකොට බෙහෙත් ටික ගන්න සල්ලි දියල්ල කිව්ව ඒවා.

    එක හාල් ඇටයක් රටින් ගේන්නෙ නෑ කියලා රටින් ගෙනාවොත් පුටුවෙ වාඩි වෙන්නෙත් නෑ කියලා හාල් රටින් ගේන ඒවා.

    චීනෙ පොහොර ගනින් නැත්නම් බලා ගන්නම් කියලා තර්ජනය කරන ඒවා

    මීට වඩා හොදට කරා ඉතියෝපියාව ත් :lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබලනෙ කිවෙ ඩඩ්ලිගෙ ගානට හාල් ගන්නම් කියල, මොකෑ කිවෙ නැ කියන්ඩද බැනෙ බෑනෙ.🤭🤭🤭🤭

    ඒවගේම කිරිපිටි සිමෙන්ති අරක මේක අයිති අයිති උන්ගෙ ගානට ඒව ගනිල්ල, ගු ඇන් පි ගොන් බඩු ඉල්ලන් බයිට් වෙන්නෙ..🤣🤣🤣🤣🤣
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇයි තෙල් ඉම්පෝට් කරන්න සල්ලි නැති උනාම සංචරන සීමා දාපු ලෝකෙ පලවෙනි රට

    අපිට වඩා පහලින් ඉන්න රටවල් වලින් ණය ඉල්ලන ඒවා

    තෙල් ගන්න සල්ලි නෑ කියලා තෙල් ගන්න ණය ඉල්ලන ඒවා

    එතකොට බෙහෙත් ටික ගන්න සල්ලි දියල්ල කිව්ව ඒවා.

    එක හාල් ඇටයක් රටින් ගේන්නෙ නෑ කියලා රටින් ගෙනාවොත් පුටුවෙ වාඩි වෙන්නෙත් නෑ කියලා හාල් රටින් ගේන ඒවා.

    චීනෙ පොහොර ගනින් නැත්නම් බලා ගන්නම් කියලා තර්ජනය කරන ඒවා

    මීට වඩා හොදට කරා ඉතියෝපියාව ත් :lol::lol::lol::lol:
    දැන් ඔයා කියන්නෙ ඔයාගෙ සජි ආවනම් හරි ඌ හොදට කොරනව මිට වඩා කියලද??? නිකන් විහිලු පසයන් නැතුව වැඩක් බලාගනින් බුරුවො.🤣🤣🤣🤣🤣
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ඔය කිව්වට මිනිස්සුන්ට චන්දෙ දවස් ලංකරලා මොන හරි දෙයක් දුන්නම ඔක්කොම අමතක වෙනවා..... ඊට පස්සේ පරණ තැටිය කරෙකෙන්න ගන්නවා....

    කොහොමත් පොහොට්ටු පාක්ශිකයො ගල් කාලයි බත් පැකට් එකටයි රුපියල් 1000 ටයි ඇබරෙනවා... ඉරෝශාන් ට නම් එච්චර ඕනෙත් නෑ.. ඇටේ පෙන්නුව නම් ඇති, :ROFLMAO::ROFLMAO::ROFLMAO:
    පුළුවන් නම් ඔකුන්ගේ මරි මෝල් වැඩ save කරලා, චන්දෙ දවස් ලංකරලා එලියට දාපන් අමතක උන්ට මතක වෙන්න.
    පාස්කු, මහ බැංකු, එක්ක ඔක්කොම හොදේ. එක කට්ටියක් විතරක් නෙමේ.
    මම හැම දාම කියන්නෙ රටට එක සතේක හරි විනාශයක් කරා නම් ඒ කරපු හැම එකාටම සහ ගහන්න ඕන. නිකන් නෙවෙයි පවුල් වලටත් එක්ක. හොරකම් කරාට කමක් නෑ. යම්කිසි වැඩක් කරලා මිනිහෙක්ට සත්ටින් සන්තෝසෙන් ජීවත් වෙන්න ඉඩ ඇරලා. කොටියක් දෙකක් හොරකම් කරගනිල්ලා කමක් නෑ.. නමුත් මිනිහෙක්ට කන්න නැතිව බොන්න නැතුව අදින්න නෑතුව තැනට පත් කරලා සතයක් හරි හොරා කෑව නම් හෙන ගහන්නම ඕන :yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොහොමත් පොහොට්ටු පාක්ශිකයො ගල් කාලයි බත් පැකට් එකටයි රුපියල් 1000 ටයි ඇබරෙනවා... ඉරෝශාන් ට නම් එච්චර ඕනෙත් නෑ.. ඇටේ පෙන්නුව නම් ඇති, :ROFLMAO::ROFLMAO::ROFLMAO:
    අපෝයි ඔව් ,රනිලගෙයි සජියගෙයි පුස් ඇට ලොව ලොව දගලන්නෙ\දැගලුවෙ අපිනෙ,🤣🤣 උබලගෙ පකනැති අගමැති එහෙම අමතකද දැන්,🤭🤭🤭🤭
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    දැන් ඔයා කියන්නෙ ඔයාගෙ සජි ආවනම් හරි ඌ හොදට කොරනව මිට වඩා කියලද??? නිකන් විහිලු පසයන් නැතුව වැඩක් බලාගනින් බුරුවො.🤣🤣🤣🤣🤣
    අ රිදිලා දුවන් ආවද කක්කි කටා 🤭🤭🤭 මේ යන විදියට ගියා නම් සජී නෙවෙයි ඕයි අර පාරෙ හලා ගන්න මාමා ඉන්නෙ... අන්න ඌත් මීට වඩා හොදට කරනවා. පලයන් යන්න වදපු අම්මටත් අපහාස කරන කාලකන්නියෝ.... :unsure:🤣🤭🤭🤭

    අපෝයි ඔව් ,රනිලගෙයි සජියගෙයි පුස් ඇට ලොව ලොව දගලන්නෙ\දැගලුවෙ අපිනෙ,🤣🤣 උබලගෙ පකනැති අගමැති එහෙම අමතකද දැන්,🤭🤭🤭🤭
    මතකයි මතකයි... ඌ ත් හොරා කැවා කියලා මතකයි... හැබැයි ස ට කරන්න ඇහැක් ඇට ලබ්බක් නෑ කියලත් හොදට මතකයි... 🤭🤭🤭🤭
    ------ Post added on Oct 8, 2021 at 2:15 PM
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අ රිදිලා දුවන් ආවද කක්කි කටා 🤭🤭🤭 මේ යන විදියට ගියා නම් සජී නෙවෙයි ඕයි අර පාරෙ හලා ගන්න මාමා ඉන්නෙ... අන්න ඌත් මීට වඩා හොදට කරනවා. පලයන් යන්න වදපු අම්මටත් අපහාස කරන කාලකන්නියෝ.... :unsure:🤣🤭🤭🤭
    ඇයි උබ තෙර්ඩ් වලට දුවගෙනද යන්නෙ පොන්ස්, 🤭🤭🤭 තෙර්ඩ් දාල ගු වෙලා බයිල කියවන්ඩ එපා කුක්කො 🤣🤣🤣

    ඉතින් ලබන පාර සජියව එලෝල, හලා මාමව ගෙන්නගෙන දිනාගනිල්ලකො පුලුවන් නම්, මෝඩ ගුපියො කියුවොත් කියන්නෙ ගොන් කතාවක්ම තමයි..🤭🤭🤭🤭