ඉස්සර ඉරෝශාන් ගෙ ආන්ඩුව වැඩ පෙන්නයි ත්‍රෙඩ් ගියා.. දැන් ඒවා නෑ.. ඒක නිසා අපි මේකෙ සාකච්චා කරමු ආන්ඩුව පෙන්නපු ඉරෝශාන්ට අමතක වුන පෙන්නුව වැඩ ගැන...
හාල් පාලන මිල ඉවත් කලා
සිමෙන්ති පාලන මිල ඉවත් කලා
කිරිපිටි පාලන මිල ඉවත් කලා
නැගෙන හිර ජැටිය ඉන්දියාවට දුන්නා
තෙල් ටැංකි ටික - ලෙෆ්ට්
රට වහලා බාර් ඇරියා
ඩොලර් ලෙෆ්ට්
හිතෙන හිතෙන වෙලාවට සල්ලි අච්චු ගැහුවා
තව තව මොනවද ගුපියනේ ජෙපියනී...
හාල් පාලන මිල ඉවත් කලා
සිමෙන්ති පාලන මිල ඉවත් කලා
කිරිපිටි පාලන මිල ඉවත් කලා
නැගෙන හිර ජැටිය ඉන්දියාවට දුන්නා
තෙල් ටැංකි ටික - ලෙෆ්ට්
රට වහලා බාර් ඇරියා
ඩොලර් ලෙෆ්ට්
හිතෙන හිතෙන වෙලාවට සල්ලි අච්චු ගැහුවා
තව තව මොනවද ගුපියනේ ජෙපියනී...


