umba forex dan kochchara kal da? mamath gold walata bahala baluwa, honda capital thiyanawa nam ado patta profit neda..නමලයට චන්දෙ පදනම්ක් නැ බන්, ඔය අරගලයඉ අරවයි මෙවයි ඔක්කොම අස්සෙ බැනුම් අහන්නෙ නැතුව චන්ද පදනම තියන් ඉන්නෙ සජිත් විතරයි, මොකද උ කවදාවත් බලෙ ඉදල නැනෙ, එ හින්ද උගෙ චන්ද ටික තියනව, නාමලය්ට personality කිසිම එකක් නැ කතිකත්වයකුත් නැ මෙලො රහක් නැති බෙබි කෙනෙක්
aparade ban api mahansi wela oluwa riddan normal business karanne..
