ආන්ඩුව වැඩ පෙන්නයි - රසායනික පොහොර ආනයනයට යලිත් අවස්තාව

Nanosudha

Well-known member
  • Dec 28, 2012
    5,165
    4,937
    113
    Reverse Richard Hammond GIF by DriveTribe
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    බයියෝ උනත් ඕකට නම් හුරේ දැම්මේ රිවස් වෙනවා කියලා දැන දැන. දැන් රිවස් නොවුනත් මේ අවුරුද්ද අග වෙද්දී කොටස් වශයෙන් රිවස් කරනවා.

    වැඩිම උනොත් වෙන්නේ ආනායනය කරන බිස්නස් කාරයා වෙනස් වෙන එක විතරයි. ඇවන්ට් පොර සමාගම? සරු දෙරණ පොහොර වගේ?
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,149
    113
    Kottawa
    බයියොන්ට කෝචෝක් කරල හරියන්නෙ නෑ මේකට මොකද මේක උන එක හොදයි නැත්තම් අන්තිමට කන්න නැතිවෙන්නෙ අපි සේරටම.. ටික ටික ප්ලැනක් ඇතිව කරන්න ඕනෙ වැඩක් ගහෙන් ගෙඩි එන්න වගේ නැවැත්තුවම කෙල වෙනවා කියල මල්ලි ට හරි තේරිච්ච එක හොදා OR මල්ලිගෙ කොමිස් කුට්ටි ප්ලැනක්ද දන්නෙ නෑ.. :oo:
     

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,243
    3,802
    113
    LONDON
    දන්න උන් කියපන් රසායනික පෝර නැතුව මුළු රටට ම වවලා කන්න දෙන්න පුළුවන් ද කියල.
    You can't. Organic method is OK for small scale production. not suitable for large commercial operations. Not enough yield and cost is higher as well.

    In Sri Lanka issue is not the chemical fertiliser, but the farmers. They use too much fertiliser and pesticides even if you actually not need it. Government give them for very cheap price, so they spray as much as they can get.

    Government need to stop giving incentives to fertiliser and pesticides. Farmers will eventually use less chemicals.

    My father in law used to be Head of agricultural department at one of the largest well established Srilankan company. Above is his personal opinion about the current situation.
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,800
    87,227
    113
    ආශ්චර්යමත් රටක
    මෙච්චර කල් රසායනික පෝර එපා එපා කියලා රචනා ලියපු රචනා බයියොන්ට දැන් රසායනික පෝර ඕන කියලා රචනා ලියන්න උනාම කොහොමද... 🙈🙈🙈

    බයියනේ මොනවද යකෝ ඔය ජීවිත මැරියල්ලකො පීචං නොවී.. 😑😑
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,034
    153,136
    113
    @Stimulus mind hina senna epa, mama aththa kiwwe. Madde S akura gahala thiyenne Solo Rider nisa
    Holy shit! දැන්නේ තේරුණේ. එතකොට Solo Rider කියන්නේ බැසිල් සර්ට ද :shocked:? සල්ලි බලේ මදිවට superpowers ත් තියෙනවා ඒ කියන්නේ, එක එක වේසයන්ගෙන් පෙනී ඉන්න පුලුවන්:love:. මේ එතකොට බලු වේසෙන් ඉන්න කොට ගත්ත ෆොටෝ එකක් වෙන්න ඕන. ඔය තියෙන්නේ බැසිල් සර්ගේ ඩොලර් සංචිත ටිකත්. තව මොන මොන වේසයන්ගෙන් කිරියේ ඉන්නවද දන්නේ නෑ😮. හොර ගෙඩියා🤗

    oeap6f5mmedf0whg1rva.jpg
     

    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    ආයේ රෙදි ඇඳන් රසායනික පෝර ගේන්න පුළුවන් ද අප්පා world conference වල ගහපු පම්පෝරි වල හැටියට. 😅
     

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    ජෙප්පොන්ගේ රාජපක්ෂ මන්ත්‍රය...
    2005 - රාජපක්ෂ
    2006 - රාජපක්ෂ
    2007 - රාජපක්ෂ
    2008 - රාජපක්ෂ
    2009 - රාජපක්ෂ
    2010 - රාජපක්ෂ
    2011 - රාජපක්ෂ
    2012 - රාජපක්ෂ
    2013 - රාජපක්ෂ
    2014 - රාජපක්ෂ
    2015 - පැරදුනත් රාජපක්ෂ
    2016 - පැරදුනත් රාජපක්ෂ
    2017 - පැරදුනත් රාජපක්ෂ
    2018 - පැරදුනත් රාජපක්ෂ
    2019 - රාජපක්ෂ
    2020 - රාජපක්ෂ
    2021 - රාජපක්ෂ

    2004 - ජෙප්පෝ 39 ක් පාර්ලිමේන්තුවේ.
    2021 - ජෙප්පෝ 3 ක් පාර්ලිමේන්තුවේ.

    මේ මන්ත්‍රය කොතරම් බලසම්පන්නද මිත්‍රවරුනි. මතුරන්න මතුරන්න අඩු වෙනවා.
     
    • Haha
    Reactions: Solo Rider

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    පොම්පොරි නන්දේ ගේ තවත් පම්පෝරියක් මෙසේ අවසන් වෙයි ද, නැත්නම් කොටස් වශයෙන් රිවස් කරමින් දෙසැම්බර් දක්වා යයිද? :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Sad
    Reactions: Solo Rider