මෙරටට රසායනික පොහොර ගෙන්වීමට පනවා තිබූ තහනම ඉවත්කර ඇතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.
අද පාර්ලිමේන්තුවේදී ප්රකාශයක් කරමින් ඔහු කියා සිටියේ මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව සියලුම බැංකු වෙත නිකුත් කරන ලද නිවේදනයක මේ බව සඳහන්ව ඇති බවයි.
අගෝස්තු මස පළමු වැනිදා සිට පොහොර ආනයනය තහනම් ඉවත් කර ඇති බවත් බලපත්ර ක්රමයක් යටතේ රසායන පොහොර ගැනීමට හැකි බවත් එම නිවේදනය සඳහන්ව ඇතැයිද ඔහු පැවසීය
https://lankacnews.com/පොහොර-ආනයනය-තහනම-ඉවරයි-බැ/
https://www.ada.lk/breaking_news/රසායනික-පොහොර-තහනමත්-රිවර්ස්දැයි-හර්ෂ-අසයි/11-382531
ගෙනාවොත් හොදයි
අපේ පැත්තෙ පොල්, බුලත් පෝර හිගයක් තිබෙ.
ක්ෲමි නාසකත් නෑ සමහර එව.
පොල් රතු කුරුමිනියට ගහන එව එහෙම නෑ, හැමතනම ගිහින් බැලුව

Last edited: