ආන්දෝලනාත්මක අළුත් උපැන්න සහතිකය ගැන සියළු විස්තර... (ටොයියෝ කපෝති)

tha123

Well-known member
  • Mar 4, 2015
    6,675
    1
    6,351
    113
    නෛතික ක්‍රමෝපායන් සම්පූර්ණ වීමෙන් පසු ජනගත කිරීමට නියමිත නව උප්පැන්න සහතිකය නව අංග කිහිපයකින් සමන්විත බව රෙජිස්ටාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව පවසනවා.

    එය නම් කර ඇත්තේ ජාතික උප්පැන්න සහතිකය යන නමින්.

    මීට පෙර උප්පැන්න සහතිකයේ අන්තර්ගත වූ දෙමාපියන් විවාහකද යන කොටස මෙම ජාතික උප්පැන්න සහතිකයෙන් ඉවත් කෙරෙන අතර එය භාෂා ද්වයෙන්ම සකස් කරන ලද්දක්.

    උපතේදී ලබාදෙන අනන්‍යතා අංකයකින් ද සමන්විත ජාතික උප්පැන්න සහතිකය මුද්‍රණය වන්නේ වඩාත් ආරක්ෂිත කඩදාසියක ඩිජිටල් ක්‍රමයටයි.

    ක්ෂණික ප්‍රතිචාර කේතයක්, කේත අංකයක්, දිය සලකුණ හා හොලෝ ග්‍රෑම් ස්ටිකරයකින්ද එය සමන්විතයි.

    එය නිකුත් කරනු ලබන්නේ රෙජිස්ට්‍රර් ජෙනරාල්ගේ අත්සනින් යුක්තවයි.

    වත්මන් උප්පැන්න සහතිකයේ පවා නොමැති කරුණක් වන ආගම පිළිබද විස්තර ජාතික උප්පැන්න සහතිකයට ඇතුලත් කර නොමැති අතර ජාතිය යන්නට අමතරව දෙමාපියන්ගේ ජාතිකත්වයද ඇතුලත් කර ඇති බවයි රෙජිස්ටාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව අවධාරණය කළේ.

    ජාතික උප්පැන්න සහතිකය තවමත් ජනගත කර නොමැති අතර එහි ඉදිරි පියවර සම්පුර්ණවීමෙන් පසු එය ජනගත කෙරෙනු ඇති.

    Screenshot_20200723-133758_Drive.jpg

    Source-
    http://colombotimes.lk/archives/8649
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    වත්මන් උප්පැන්න සහතිකයේ පවා නොමැති කරුණක් වන ආගම පිළිබද විස්තර ජාතික උප්පැන්න සහතිකයට ඇතුලත් කර නොමැති අතර

    නිරාගමික ජෙප්පො මැරෙන්න හැදුවේ බං මේකට
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,928
    113
    අද උපදින දරුවා තව අවුරුදු ගානකින් තාත්තා කෙනෙක් වෙච්ච දාට තමන් සිංහළ කියලා ඔප්පු කරන්නෙ පියා සිංහළ කියන එක පෙන්නලද? එතකොට ඊලඟ පරම්පරාව මුත්තගෙ එකද පෙන්නන්නෙ. මුන්ට පුකේ ඉඳන් පිස්සු. දරුවට අයිතියක් නෑ සිංහළයෙක් විදිහට ඉපදෙන්න.
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    නෛතික ක්‍රමෝපායන් සම්පූර්ණ වීමෙන් පසු ජනගත කිරීමට නියමිත නව උප්පැන්න සහතිකය නව අංග කිහිපයකින් සමන්විත බව රෙජිස්ටාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව පවසනවා.

    එය නම් කර ඇත්තේ ජාතික උප්පැන්න සහතිකය යන නමින්.

    මීට පෙර උප්පැන්න සහතිකයේ අන්තර්ගත වූ දෙමාපියන් විවාහකද යන කොටස මෙම ජාතික උප්පැන්න සහතිකයෙන් ඉවත් කෙරෙන අතර එය භාෂා ද්වයෙන්ම සකස් කරන ලද්දක්.

    උපතේදී ලබාදෙන අනන්‍යතා අංකයකින් ද සමන්විත ජාතික උප්පැන්න සහතිකය මුද්‍රණය වන්නේ වඩාත් ආරක්ෂිත කඩදාසියක ඩිජිටල් ක්‍රමයටයි.

    ක්ෂණික ප්‍රතිචාර කේතයක්, කේත අංකයක්, දිය සලකුණ හා හොලෝ ග්‍රෑම් ස්ටිකරයකින්ද එය සමන්විතයි.

    එය නිකුත් කරනු ලබන්නේ රෙජිස්ට්‍රර් ජෙනරාල්ගේ අත්සනින් යුක්තවයි.

    වත්මන් උප්පැන්න සහතිකයේ පවා නොමැති කරුණක් වන ආගම පිළිබද විස්තර ජාතික උප්පැන්න සහතිකයට ඇතුලත් කර නොමැති අතර ජාතිය යන්නට අමතරව දෙමාපියන්ගේ ජාතිකත්වයද ඇතුලත් කර ඇති බවයි රෙජිස්ටාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව අවධාරණය කළේ.

    ජාතික උප්පැන්න සහතිකය තවමත් ජනගත කර නොමැති අතර එහි ඉදිරි පියවර සම්පුර්ණවීමෙන් පසු එය ජනගත කෙරෙනු ඇති.

    View attachment 86452

    Source-
    http://colombotimes.lk/archives/8649
    ඔය 2019 යහපාළුවන්ගේ ආකෘතියනේ. මම අහන්නේ ඉයේ පෙරේදා ආපු ප්‍රවුර්තිය. 2019 එකක් පෙන්නලා ගොඩයන්න එපා.

    http://www.documents.gov.lk/files/egz/2019/3/2114-27_S.pdf
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    ජාතිය යන්නට අමතරව දෙමාපියන්ගේ ජාතිකත්වයද ඇතුලත් කර ඇති බවයි රෙජිස්ටාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව අවධාරණය කළේ.

    jathiya(race) nethi karala ban thiyanne.othanta danna ona nationality eka sinhala nemai Sri Lankan. ethnic group ekata sinhala danna puluwan sinhala buddha ba
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    නව කීවට මේකේ "නව" ගතියක් නෑ නෙ, උපන් දිනය අවුරුද්ද මාසය දිනය ලියන්න වෙනම කොටු දාල පොෂ් පාටට ඇති කියල මම හිතුවෙ හපොයි :baffled:
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    මේකෙන් උබලට හොඳ දෙයක් තේරුම් ගන්න පුළුවන්. මේ ආණ්ඩුව සිංහලයාව අන්දන්න ඕනම ජරා කුප්ප වැඩක් කරනවා. හොඳින් බලාපල්ලා. නිවේදනයේ තිබ්බා මෙහෙම

    වත්මන් උප්පැන්න සහතිකයේ පවා නොමැති කරුණක් වන ආගම පිළිබද විස්තර ජාතික උප්පැන්න සහතිකයට ඇතුලත් කර නොමැති අතර ජාතිය යන්නට අමතරව දෙමාපියන්ගේ ජාතිකත්වයද ඇතුලත් කර ඇති බවයි රෙජිස්ටාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව අවධාරණය කළේ.

    මේක අමුතුවෙන් කියන්න අලුත් නිව්ස් එකක්ද 2019 ආකෘතියේ තිබ්බ දෙයක්. 2019 නෙවෙයි 2014 ආකෘතියෙත් තිබ්බා. දැන් උඹලට තෙරෙනවද ආණ්ඩුවේ අමුතු ගේම.
    වැඩේ දෙල්වුනාම මේ කෑල්ලා අලුතෙන් මෙයාලම දැම්මා වගේ මවා පානවා. ඊටපස්සෙ විමල් ලා වගේ බොරුපප්පෝ මොකද්ද කරන්නේ

    අපි තවත් ජාතියට මුල් තැන දුන්නා . ඉස්සර තිබ්බේ දරුවගේ ජාතිය විතරයි, දැන් අම්මගෙත් තාත්තගෙත් ලියනවා.

    ඔන්න ඔහොම මුනිස්සු අන්දනවා. රැවටෙන්න එපා. මොළයෙන් කල්පනා කරපල්ලා. 2014 ඉඳන් තියෙන දේ ආයේ අමුතුවෙන් ජනගත කරන්න ඕනේ නෑ. අලුතෙන් කරන්න ගියවැඩේ බුකිය නිසා දෙල් වුනා. දැන් බබහුකුම්
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    දෑන් උප්පෑන්නේ වෙනස් කලා කියලා පල්ලියේ කඩු නෑති වෙනවද? ලමා විවාහ, බහු විවාහ නෑති වෙනවද? බුර්කා නෑති වෙනවද? හලාල් කෑම, වෙනම බෑන්කු, ඒවා නෑති වෙනවද? මද්‍රසා නෑති වෙනවද? නෑහෑනේ... ඒවා මොකුත් නොවී උප්පෑන්නේ වෙනස් කලහම එකම ජාතියක් වෙනවා. ලබ්බ තමා
     
    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    කාරුණික ආයාචනයයි..... !!!
    මේ වගේ රටේ බහුතර ජනතාවට (සිංහල) අසාධාරණයක් සිදුවන තීන්දු කුමන හෝ පාලකයෙක් ගනිද්දී, පාට කණ්ණාඩි ඉවත ලා පොදු ජාත්‍යාලයෙන් සිතා ක්‍රියාත්මක වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

    මේ තීන්දු ඔබටත් මටත් අපේ අනාගත පරම්පරාවන්ටත් බෙහෙවින් බලපාන බව ඔබට අමුතුවෙන් කිව යුතු නොවේ.

    හෙළබිම, හෙළ ජාතිය සැමදා දිනේවා..... !!!
     
    • Like
    Reactions: D_Mad and animation

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,126
    22,222
    113
    ගම මහනුවරයි
    මන් මේ දැක්ක අලුත් උප්පැන්න මගුලක් ගෙන්න යනවා කියල එකක් ... එකෙන් ජාතිය අයින් කරපු එක නම් මහා මෝඩ වැඩක් ... මන් කියන්නේ එකේ තියෙන ඒවා අයින් නොකර අපි පුළුවන් තරම් දේවල් එකට එකතු කරන්නයි බලන්න ඕන...

    දෙමාපියන්ගේ කුලේ , මුල් පදිංචිය , උගත් කම වගේ දේවල් මේකට එකතු වෙන්න ඕන !!!

    කුලේ නම් අනිවාර්යෙන් දාන්න ඕන!!! ඔකේ විතරක් නෙමෙයි ජාතික හැදුනුම්පතෙත්... දන්නා නොදන්නා හැමෝටම ඒ ගැන දැනගන්න...

    ඔව් ඔව් තොපි අඩු කුලේ පරයෝ ඒ වැඩේට කැමති නැ කියල දන්නවා 😂

    me tikath add karamu
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    අද උපදින දරුවා තව අවුරුදු ගානකින් තාත්තා කෙනෙක් වෙච්ච දාට තමන් සිංහළ කියලා ඔප්පු කරන්නෙ පියා සිංහළ කියන එක පෙන්නලද? එතකොට ඊලඟ පරම්පරාව මුත්තගෙ එකද පෙන්නන්නෙ. මුන්ට පුකේ ඉඳන් පිස්සු. දරුවට අයිතියක් නෑ සිංහළයෙක් විදිහට ඉපදෙන්න.

    අාපෝ උඹ වගේ චීත්තයක්..:baffled:
     
    • Love
    Reactions: 2osama

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,813
    5,827
    113
    මේ තාමත් යන්නේ ඔය යහපාලනෙන් ගෙවාපු එකම තමා. වෙන එකක් නෙමේ. මොකද මේ වෙනකම් හරි ආණ්ඩුවක් තිබ්බේ නැහැ රනිල් ගෙන් පස්සේ. බජට් එක නැතුව ඔය වගේ වැඩක් කරන්න බැහැ. අනික මේ වෙනකොට ඔය කියන paper එකේ කී ලක්ෂයක් ගහලා ගෙනල්ලා දන්නේ නැහැ මේ වෙනකොට.ජාතිය කියන දේ මිසක් ජාතිකත්වයක් ඕනේ නැහැ.අනික ජාතිය සිංහල මිසක් අනිත් ජාති එකෙත් නැහැ.
     
    • Like
    Reactions: 2osama

    niroshf

    Active member
  • Sep 4, 2007
    568
    131
    43
    නව උප්පැන්න සහතිකයේ ජාතිය හා ආගම නොමැති වීම ගැන විමල්ගේ දැඩි විරෝධය;);););):angry::angry:

    රෙජිස්ටාර් දෙපාර්තමේන්තුව මගින් සකස්කර ඇති නව උප්පැන්න සහතිකය නිකුත් නොවනු ඇතැයි අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

    එය නිවැරදි කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දී ඇති බවත් කඩුවෙල පැවැති හමුවකදී පැවැදීය.

    එසේම තමන් මේ පිළිබඳව ජනපතිවරයා දැනුවත් කළ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

    “උප්පැන්න හා විවාහ සහතික ජනරාල් මාධ්‍යයට කියලා මීට පස්සේ උප්පැන්න සහතිකවල ජාතිය ගැන සඳහන් වෙන්නේ නෑ ආගම ගැන සඳහන් වෙන්නේ නෑ කියලා.

    ඒක දැක්කම මහත් පුදුම වුණා. අගමැතිතුමා එවලෙම අමාත්‍යාංශ ලේකම්ට කථා කරලා කිව්වා මේක නිවැරදි කරන්න කියලා.

    මේක මම ජනපතිතුමාටත් කිව්වා මෙහෙම ප්‍රවෘත්තියක් නිලධාරියා මගින් ගිහිල්ලා කියලා. මොන නිලධාරියා මොන බේගල් දැම්මත් ඔය කියන උප්පැන්න සහතික මේ නායකත්වය යටතේ කෙරෙන්නේ නෑ”:D:D:D
     
    • Like
    Reactions: indika_sam

    මෙය ඇත්ත නම්, එය තමයි විය යුතු දේ. ඒ වගේම 1972 උප්පැන්නෙන් ඉවත් වූ ආගමත් නැවත එක්විය යුතුයි.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,138
    5,948
    113
    canada
    මේ තියෙන්නේ ජාතිකත්වය

    ටෝයියෝයි ජෙප්පොයි මැරෙන්න හැදුව නේද මේක නැහැ කියල.
     
    • Like
    Reactions: navinnuwan