ආන්න ඒ බය තියාගනින් කොටෝ....

Max_r

Well-known member
  • May 10, 2007
    13,028
    1
    15,808
    113
    හොඳටම මදි...
    Tharakath නැති eke, උඹ 1ta එන්න ඕනේ.. 😂

    රනිල්ට තියෙන්න ඕන ලෙඩ ඔක්කොම තියෙනවා.
    බරපතළ ජීවිත අවදානමකුත් තියෙනවා - නීතිඥ අනුජ ප්‍රේමරත්න

    ඇවිදින ඉස්පිරිතාලේ 😂😂😂
     
    Last edited:

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    හොඳටම මදි...
    Tharakath නැති eke, උඹ 1ta එන්න ඕනේ.. 😂

    රනිල් බලන්න හරිනි ගියා කිවුවෙ තහවුරු කිරීමෙන් පසුවයි…- හිරු පුවත්

    August 26, 2025 at 3:00 pm | lanka C news

    රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් අනතුරුව කොළඹ රෝහලේ ජාතික දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුව දුක් බැලීමට මැදියම් රැයේ රෝහලට ගිය බවට වන පුවත වාර්තා කළේ රෝහලේ ප්‍රකාශකයකු මගින් ඒ තහවුරු කරගැනීමෙන් පසුව බව හිරු පුවත් වෙබ් අඩවිය සඳහන් කරයි.

    https://lankacnews.com/රනිල්-බලන්න-හරිනි-ගියා-කි/

    :lol: 🤌
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162

    හරිනිගේ බ්ලවුස් එකෙ ඉල්ලේල බෙරෙන්න හදන හාමුල :lol:
     
    මෙතෙන්ට අදාල දේවල් විතරක් කියපන් :ROFLMAO:
     
    • Haha
    Reactions: Mr Bones

    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,381
    3,536
    113
    මේ මොනවද මේ? කෝ හෑල්ල?

    ඇප දුන්න කියන්නේ නිදහස් කළා නෙමෙයි....

    මෙහෙම පටන් ගමු ජෙප්පනේ
    ඇප දුන්නට වැඩ යටින් යනවා...

    හරි දැන් පටන් ගනින්
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    මිනීමරු ජෙප්පොන්ට කඩේ යන නාකි ජෙප්පෝ

    ඉතින් පකො තොපෙ පොන්න ආන්ඩුවට තිබ්බනෙ උව හිරෙ දන්න රනිල් පොන්ස් 10ක් පාරක් ආන්ඩු කරා නෙද, උගෙ පොන්න කමට ජෙප්පො පලිද
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,750
    8,984
    113
    ulan bator

    රනිල් බලන්න හරිනි ගියා කිවුවෙ තහවුරු කිරීමෙන් පසුවයි…- හිරු පුවත්

    August 26, 2025 at 3:00 pm | lanka C news
    රනිල් බලන්න හරිනි ගියා කිවුවෙ තහවුරු කිරීමෙන් පසුවයි…- හිරු පුවත්

    රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් අනතුරුව කොළඹ රෝහලේ ජාතික දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුව දුක් බැලීමට මැදියම් රැයේ රෝහලට ගිය බවට වන පුවත වාර්තා කළේ රෝහලේ ප්‍රකාශකයකු මගින් ඒ තහවුරු කරගැනීමෙන් පසුව බව හිරු පුවත් වෙබ් අඩවිය සඳහන් කරයි.

    https://lankacnews.com/රනිල්-බලන්න-හරිනි-ගියා-කි/

    :lol: 🤌
    oya giye suda! hamuwa balala shape ekak daganna! harinige adumak illan. wig ekak dan borapa dekak dan yanna athi!
     
    • Haha
    Reactions: Mr Bones

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,750
    8,984
    113
    ulan bator
    ඉතින් පකො තොපෙ පොන්න ආන්ඩුවට තිබ්බනෙ උව හිරෙ දන්න රනිල් පොන්ස් 10ක් පාරක් ආන්ඩු කරා නෙද, උගෙ පොන්න කමට ජෙප්පො පලිද
    ranila la wage un hire danne naha. deal danne. ekko kelinma roast karala danawa!
     
    • Like
    Reactions: handley

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,341
    166,696
    113
    එකමත් එක රටක
    මේ මොනවද මේ? කෝ හෑල්ල?
    උබල තමයි අද හෑලි ලියන්නේ බන් 🤌
    ඔන්න බලපං අද ජෙබයියෝ ටික දාන ත්‍රෙඩ් ටිකයි හෑලි ටිකයි

    උබත් ඌයියා කරගෙන මෙන්ෂන් කර කර යනවා දැක්ක . :ROFLMAO:
    බයියන්ට මේකේ රෙදි නැතිවෙන්න නෙලපු මට ,සාෆි ගේ පැලෝපිය නාලයක එල්ලිලා ගෝටා ගෙන්න කඩේ ගිය උබල වගේ උන් බයි කතා කියද්දී පුපෙනුත් හිනා බන් :lol:

    Shake It Dancing GIF by Kei Saavedra