ආපදාව වෙලාවේ අසරණ මිනිස්සුන්ට තමන්ගේ නිවසේ නවාතැන් දීලා සහන සලසපු අය මිනිස්සු ගැන පාඩම් ඉගෙන ගත්තාද
පව් කියලා මිනිස්සුන්ට තමන්ගේ ගෙදර නවාතැන් දෙන්න ගිහින් ඉගෙන ගත්තු පාඩම්තේරුනේ නෑ
una deth dagena palayan anik unta danagannaආපදාව වෙලාවේ අසරණ මිනිස්සුන්ට තමන්ගේ නිවසේ නවාතැන් දීලා සහන සලසපු අය මිනිස්සු ගැන පාඩම් ඉගෙන ගත්තාද
ආ..පව් කියලා මිනිස්සුන්ට තමන්ගේ ගෙදර නවාතැන් දෙන්න ගිහින් ඉගෙන ගත්තු පාඩම්
@AnuradhaRa wage ekek honda nadda?පව් කියල නවත්ත ගන්න කාව හරි හොයනවා. අනාථ කෙනෙක් දන්නවා නම් කියන්න
ගෙදර වැඩ ටික කරලා දෙන්න ඕන හැබැයි.
හැමදේම trend සහ කෑම දෙන එක ගැන තමයි ගොඩක් අය හිතන්නෙ. කෑම ටිකක්වත් දෙන්න පුලුවන්නම් කියල හිතෙනවා. (අඩුවෙන් තක්සේරු කරා නෙවෙයි) ඒ නිසා ඇත්තම අවශ්‍යතා හැන්ගිලා සහ අඩු සැලකිල්ලක් ඒවට ලැබෙන්නෙ.අනේ මන්දා බන් සෝසියල් මිඩියා නිසාද මන්දා, කන්න නැතත් ආදාර දෙන උන් ඉන්න තරම් යකෝව්. කෑම නම් විසික්කලාත් දැක්කා
හැමදේම trend සහ කෑම දෙන එක ගැන තමයි ගොඩක් අය හිතන්නෙ. කෑම ටිකක්වත් දෙන්න පුලුවන්නම් කියල හිතෙනවා. (අඩුවෙන් තක්සේරු කරා නෙවෙයි) ඒ නිසා ඇත්තම අවශ්‍යතා හැන්ගිලා සහ අඩු සැලකිල්ලක් ඒවට ලැබෙන්නෙ.අනේ මන්දා බන් සෝසියල් මිඩියා නිසාද මන්දා, කන්න නැතත් ආදාර දෙන උන් ඉන්න තරම් යකෝව්. කෑම නම් විසික්කලාත් දැක්කා
මුළු ගමං කාලකන්නි වෙනවා උ ගෙනාවොත් ..@AnuradhaRa wage ekek honda nadda?
Gamatama security kenek genawa wage thiyei neda? Game un trip yaddi gewal bala ganna thiyala yanne minihaluneමුළු ගමං කාලකන්නි වෙනවා උ ගෙනාවොත් ..
1. පුතාලම 3 දෙනෙක් ( එක්කෙනෙක්නම් ටිකක් දුර. එයා අතාරිමුකො ) ඉන්න ඇන්ටි කෙනෙක් හිටියා එකෙක්වත් තමන්ගේ ගෙවල් වලට ගෙනිච්චේ නෑ. අපිට උඩ ඇනෙක්ස් එක කුළියට දීලා තියෙන්නේ එයාලා. උදේ ඉඳන් රෑ වෙනකල් පුතාලාගේ පම්පෝරිය. හැබැයි එයා අපිට එයාගේ ඇනෙක්ස් එක කුළියට දීලා නිසා එයා හිතාගෙන හිටියේ එයාව තියාගන්න එක අපි කල යුතු දෙයක් විදිහට. අපි තව කට්ටියක් ගෙදර තියා ගත්තා ගං වතුර වැඩිම වෙලාවේ ගිහින් බේරගෙන ආපු. ඒ මිනිස්සු ආපු වෙලාවේ ඉඳන් ඒ මිනිස්සුන්ට එක එක ඒවා කියලා අපහාස වෙන විදිහට කතා කරනවා. වතුර ඉවර උනත් ඒ මිනිස්සුන්ට හින්ට් ගහනවා. ෆෝන් එකෙන් වෙන අයත් එක්ක කතා කර කර අර මිනිස්සුන්ට ඇහෙන්නම බනිනවා. බැරිම තැන අපි කිව්වා එහෙම කියන්න එපා ඒ මිනිස්සුත් අසරණ වෙලා ඇවිත් තියෙන්නේ කියලා. හැබැයි නිතරම පල්ලි ගැනයි ජේසු ගැනයි දෙවියෝ ගැනයි තමයි කතාව. නහුතෙට කෙළවෙලා මුළු ගෙදරම කිසි දෙයක් ඉතුරු වෙලා නෑ හැබැයි ජපමාලේ දෙවියෝ බේරුවාලු. ඒ වගේම තමයි අපිට මාර බටර් තොගයක් ගෑවේ එයාගේ වැඩ කරව ගන්න. අපේ ගෙදර ඉන්නකල් මාර අසනීප තොගයක් තිබ්බේ ඔක්කොම කරගත්තේ අපිට කියලා ඒත් ගං වතුර බැස්ස ගමන් මාර ෆිට් දැන් ගෙදර ගිහින් ඔක්කොම වැඩ තනියම කර ගන්නවාuna deth dagena palayan anik unta danaganna
ටික දවසක් යද්දි ඒකේ අනිත් පැත්ත වෙන්නේ. උඹට තමයි ඔක්කොම වැඩ කරන්න වෙන්නේ ගෙදර වැඩකාරයා වගේපව් කියල නවත්ත ගන්න කාව හරි හොයනවා. අනාථ කෙනෙක් දන්නවා නම් කියන්න
ගෙදර වැඩ ටික කරලා දෙන්න ඕන හැබැයි.
දෙකක් මන් කියලා තියෙනවාමොකද වුනේ?
පාරක වැටිලා හිටියත් වතුර උගුරක්වත් දෙන්නේ නෑ කියලා අත ඇරලා දාපු කෙනෙක් වුනත් ඒ වගේ වෙලාවක අතහරින්න බෑ. මොනවා හරි උනොත් ඒක ගොඩක් හිතට වධ දෙනවානේමටනම් හිතෙන්නේ මිනිස්සුන්ට උදව් කරන්න ඕනේ පුළුවන් තරම් දුරින් ඉඳල..
උදව් කරපු ගමන් දුවන්න ඕනේ කැලේ කඩාගෙන.. නැත්නම් අනිවා ඕව backfire වෙනවා..
මම හිතන්නේ ලංකාවේ විතරයි නෙවෙයි ඕක ලෝකෙම හැටියක්..