ආපදා ආයතනයක්‌ මුස්‌ලිම්කරණය වෙලා?

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    ආපදා ආයතනයක්‌ මුස්‌ලිම්කරණය වෙලා?

    වෙසක්‌ සැරසිලි මැද ආපදා ආයතනයක්‌
    මුස්‌ලිම්කරණය වෙලා?:frown:

    වෙසක්‌ පුන් පොහෝ දවසේ රට පුරා වෙසක්‌ සැරසිලි සිදුවෙද්දී සියලුම රාජ්‍ය ආයතනවල ද වෙසක්‌ සැරසිලි සිදු කෙරුණේ ජාති කුල ආගම් භේදයකින් තොරවය. එහෙත් සියයට අනූනවයක්‌ම සිංහල බෞද්ධ පිරිසක්‌ රාජකාරි කරන ආපදා කළමනාකරණයට සම්බන්ධ රජයේ ආයතනයක සිදු වූ අරුම පුදුම දෙයකි මේ. වෙසක්‌ පුන් පොහෝ දිනට පෙර දිනයේ (04 වැනිදා) එම අමාත්‍යාංශයේ සියලුම අංශවල සේවක නිලධාරි එකමුතුවෙන් වෙසක්‌ සැරසිලි සිදුවෙමින් තිබිණි. සියලු අංශවලට ඇසෙන පරිදි ඉතා මෘදු හඬින් ආයතනයට පොදු ශබ්ද විකාශන යන්ත්‍ර මගින් බොදු බැති ගී ප්‍රචාරය කරමින් තිබිණි. අනෙකුත් දිනවලද එම පොදු ශබ්ද විකාශන පද්ධතිය හරහා ප්‍රවෘත්ති, ගීත ප්‍රචාරය කෙරේ.

    මෙම බොදු ගී සවන් වැකීමෙන් බරපතළ ලෙස කෝපයට පත් අමාත්‍යාංශයේ මුස්‌ලිම් ජාතික කාන්තාවක වන ඉහළම නිලධාරිනියක වහාම එම බොදු බැති ගී ප්‍රචාරය කිරීම නවතා දැමීමට නියෝග කළේ කේන්තියෙන් පුපුරමිනි. ඇයගේ අත්තනෝමතික, ආගම්වාදී, බෙලි කැපීමේ ක්‍රියාපිළිවෙත අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන්ගේ සිට සියලුම දෙනාගේ රාජකාරි කටයුතුවලට ද දැඩි ලෙස බලපා ඇත.

    ජාතික සමගිය මෙන්ම ආගමික සහජීවනය ද අපේ රටට අවශ්‍ය බව මේ නිලධාරිනියට වටහා දෙන්නට බලධාරීන්ගේ අවධානය යොමුවේවා.

    පීඩාවට පත් සේවක පිරිසක්‌



    ko yako Helaurumaya?:growl: