ආපදා තත්වයක් දැනට නෑ.. ජල ධාරිතාව දරාගන්න බැරි ගැටළුවක් තමයි තියෙන්නේ..- හදුන්නෙත්ති

Bigspin

Well-known member
  • May 27, 2007
    4,243
    3,802
    113
    LONDON

    ආපදා තත්වයක් දැනට නෑ.. ජල ධාරිතාව දරාගන්න බැරි ගැටළුවක් තමයි තියෙන්නේ..- හදුන්නෙත්ති​



    මඩකලපුව ප්‍රදේශයට මූලික වශයෙන් ආපදා තත්ත්වයක් දැනට නැති බවත් ඇත්තේ ජල ධාරිතාව දරා ගැනීමට නොහැකි ගැටලුවක් බවත් කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි.​

    මඩකලපු දිස්ත්‍රික්කයේ ආපදා තත්ත්වය කළමනාකරණය කිරීම සඳහා එහි ගිය අමාත්‍යවරයා පැවසුවේ සෙසු දිස්ත්‍රික්ක වලට සාපේක්ෂව මඩකලපුව දිස්ත්‍රික්කයට සිදුවී ඇත්තේ අවම හානියක් බවයි.​

    අනෙක් දිස්ත්‍රික්වල ජල ධාරිතාවන්ද මඩකලපුව හරහා යාම ගැටළුවක් බවද එහෙම අදහස සඳහන් කළේය.​

    විශේෂ ආපදා තත්ත්වයක් දැනට නැහැ. නමුත් මේ ජල ධාරිතාව මඩකපුවට දරා ගන්න බැහැ. මේක සාමාන්‍ය තත්ත්වය යටතෙත් යට වෙන ප්‍රදේශයක්.​

    මල්වතු ඔය හරහා විශාල ජල ධාරිතාවක් එනවා. දැනට පාරවල් අවහිර වෙලා. සියලු දෙනාට ඒ ඒ ස්ථානවලට ගිහින් අවශ්‍ය පහසුකම් ලබා දෙනවා."​

    https://www.lankacnews.com/2025/11/blog-post_654.html?m=1

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,996
    15,457
    113
    Pavu mu.
    Ithin anik pathi walatath oya case ekama neh.
    Kelani, maha weli, Kalu me hema ekema ithin water capacity eka wadi wuna ekata oroththu denne nathi eka thamai prashne. Oroththu denawa nam prashnayak nane.
    Moda yakek mu.
    Diaspora eka sanasanna ona nisa duwagena giya Batticoloa walata. Western province, southern province balannath kalin mu gihin uda balanna.
     
    • Like
    Reactions: SLKolla2020

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    Apada thathawaya enne heta withara 🤣🤣
    Jala darithawa daraganna bari nam Jalayata penala Merenna kiyapn Oya modayata🤣🤣
     
    Last edited:

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,613
    3,384
    113
    මේ හු### පුතාලට මොන මඟුලක්ද වෙලා ද බං... හැම එකක්ම බොරු කියලා විසඳන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්නේ...
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඔය අමතන්නේ මුන්ගේ දායක සභාවට බන්..

    මේකෙත් හිටියා ටික දෙනෙක්.. යකෝ හුලගක් වත් නෑ..පොද වැස්සක් ගියේ කියාගෙන ගෙවල් අස්සේ ඉන්න සෙට් එකක්..උන්ට ඔය කියන්නේ මූ..
     
    • Like
    Reactions: War Fighter

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,668
    14,301
    113
    ඇත්ත

    කොහෙවත් ආපදාවක් නෑ වතුර පොඩ්ඩක් වැඩියි :rofl:
     

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,295
    4,092
    113
    පුකේ ඇරලා නෑ
    හැබැයි පුකේ හිලේ තඩි පයියක් තියෙනවා විතරයි
     
    • Haha
    Reactions: War Fighter

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    දරා ගන්න බැරි ජල ධාරිතාව තමා අපදාවක් වෙන්නේ කියලා මේ මොඩයා දන්නේ නැද්ද🤮