ආපනශාලා ආහාර රැසක මිල ඉහළ යයි - lankadeepa

haunte

Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    විදුලි ගාස්තු ඉහළ දැමීමත් සමඟ ආපනශාලාවලට අවශ්‍ය සහ අළෙවි කරන ආහාර වර්ග රැසක මිල ඉහළ යෑමට ප්‍රතිචාර ලෙස දැඩි තීරණ ගැනීමට සිදුවන බවත් මිල අඩුවූ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල සැබෑ ලෙස අඩුකිරීමට පාරිභෝගික අධිකාරිය මැදිහත් විය යුතු බවත් සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා අද (10) පැවසීය.

    ශීතකරණවල තබන යෝගට්, අයිස් පැකට්, අයිස් ක්‍රීම්, බීම බෝතල් සහ කුකුළු මස් ඇතුළු බොහෝ ආහාර සහ පාන වර්ගවල මිල ඉහළ යනු ඇති බවත් විදුලිබල මණ්ඩලයේ නිලධාරීන්ට සැපවිදීමට ජනතාවට විශාල විදුලි ගාස්තුවක් පටවා ඇති බවත් අසේල සම්පත් මහතා කීය.

    පරිප්පු සහ සීනි ඇතුළු මිල අඩුවූයේ යැයි කියන අත්‍යවශ්‍ය භාණ්ඩලවල මිල පිටකොටුවේ සැබෑ ලෙස අඩුවී නැති බවත් ආපනශාලාවල ආහාර මිල වෙනස් නොවීමට නම් එම භාණ්ඩවල මිල සැබෑ ලෙස අඩුවිය යුතු බවත් අසේල සම්පත් මහතා සඳහන් කළේය.

    විදුලිබල මණ්ඩලයේ නිලධාරීන්ට පෞද්ගලික අංශයෙන් සුඛෝපභෝගි වාහන ගැනීමට සහ උප පොළවල් සඳහා පෞද්ගලික ගොඩනැගිලි කුලී පදනම මත ලබාගැනීමට විදුලිබල මණ්ඩලය විශාල මුදලක් වැය කරන බව කී අසේල සම්පත් මහතා මෙවැනි දේ නොනවත්වා එහි බර ජනතාවට පටවන්නේ නම් නිලධාරීන්ගේ නිවෙස් වටලන බව ද සඳහන් කළේය.

    Lankadeepa
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,715
    1
    51,583
    113
    ප*යාගල
    sorry.com
    කොහෙවත් අඩු වෙලා නෑ කෑම .ඊයේ චිකන් රයිස් හාෆ් එකක් ගත්තා 530. උදේ බැදපු හම්පඩ චිකන් කෑල්ලක් එක්ක. 👍 දැන් පොඩ්ඩ පොඩ්ඩ අඩු කරපුව ආයෙ වැඩි කරයි ලස්ස්නට
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    කරන්න ම දෙයක් නැත්නම් මිසක් කඩ කෑම කන්න එපා .
    අද බිත්තර රොටි ගත්තා.. උදේ දාපු ඒව ආයෙත් රත්කරල.. කන කොට අහු වුණේ මේලෝ රහක් නෑ.. කාලකන්නි ගාන වැඩි කරපු එකේ හරියට කෑම දියන්කෝ.
    Roast පාන් එහෙමත් උදේ දාපුවා හවස ආයේ රත් කරනවා..එළවළු. රොටිත් එහෙමයි . සක්කිලි
     
    • Like
    Reactions: pasansnoop

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හුත්තිගෙ පුතාලට කොච්චර ගනන් ගියත් ගැටලුවක් නැ , රනිලගෙ බෙට්ට නොමිලේ හම්බෙනව මුන්ට @හෙළයෙක් @හෙනයා @dilann @malakadss = @SLK_sri @Heshan Daminda @yapa100 = @ruchira55 @r.pathirana @Walter White @YelaWolf @deanXX @RandomGuy @pavithra_uk @jhnnwp @Truth Hurts @Xi Jinping @maxtalker @topkollek @laka007 @U-tag @hirashgeff @Sandy_Fdo @johnferna678 @Sen-lu @shenat @kasun_kbp
    @hirashgeff @Smartm @chinmak @kolavari @nikdw @skymicro @Die-hard
    @SLBlackKnight
    @shan4djfun @Jim_Moriarty
     
    • Haha
    Reactions: Alexb

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,303
    26,808
    113
    Kandy
    කේලියගේ ලයිට් බිල තව මැටි ඇමටිලාගේ ලයිට් බිල් ටික එහෙම රිකවර් කර ගන්නේ නැද්ද
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,781
    23,455
    113
    කරන්න ම දෙයක් නැත්නම් මිසක් කඩ කෑම කන්න එපා .
    අද බිත්තර රොටි ගත්තා.. උදේ දාපු ඒව ආයෙත් රත්කරල.. කන කොට අහු වුණේ මේලෝ රහක් නෑ.. කාලකන්නි ගාන වැඩි කරපු එකේ හරියට කෑම දියන්කෝ.
    Roast පාන් එහෙමත් උදේ දාපුවා හවස ආයේ රත් කරනවා..එළවළු. රොටිත් එහෙමයි . සක්කිලි
    ඉතින් ඇයි බන් දවසක් තියාගන්න බැරි නෑනෙ ඔය වගේ කෑම. අපි ගෙදර හැදුවත් තියාගෙන කන්නෙ.
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,100
    19,649
    113
    Miami
    විදුලිබල මණ්ඩලයේ නිලධාරීන්ට පෞද්ගලික අංශයෙන් සුඛෝපභෝගි වාහන ගැනීමට සහ උප පොළවල් සඳහා පෞද්ගලික ගොඩනැගිලි කුලී පදනම මත ලබාගැනීමට විදුලිබල මණ්ඩලය විශාල මුදලක් වැය කරන බව
    සහතික ඇත්ත
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113

    ඇයි නිමල් මෙහෙම එක පාරටම ශ්‍රිලනිපෙ දාල එජාපෙට ගියේ.මහින්ද රනිල් නම් දෙක මාරු උනාද මන්ද නින්දෙන් නැගිලට දඩ බඩ ගාල කතා කරන්න ගිහින්. මොකද මන්ද රාජපක්ශවරු මැරෙන්නත් ඉස්සෙල්ල වලලන්න හදන පරම හතුරෙක් වගෙ එහෙම කතා කොලේ කොල්ලො :lol: