ආප්ප කතාව

your_love

Well-known member
  • Apr 7, 2012
    14,056
    1
    11,092
    113
    මිනිස්සුන්ගෙ හැටි ගැන කියනකොට හොද උදාහරණයක් මතක් වුනා... ලංකාවෙ ඉදලා අප්ප ඒ කියන්නේ Hoppers නොකාපු කෙනෙක් නොමැති තරම්... ඒ තරම් ඒක සුලභ කෑමක්... මේකෙන් කොහොමද මිනිස්සු ගැන දකින්නේ.?
    පොඩිඑකාගෙ ඉදන් ලොකු මනුස්සයා දක්වා ආප්පෙක වාටිය තමයි කන්න වැඩිපුරම ආස. ඒක විතරක් කාලා ඉතුරු ටික වීසි කරන එවුනුත් ඕනිතරම් ඇති...
    උන් මාරම ජොලියෙන් ඒ ටික කෑවට එතන තියෙන්නේ මුලු ආප්පෙන් ම 10% කට අඩු කොටසක්... හැබැයි ඒ ටික හරි ආතල්... (සමහරුන්ට එහෙම නොවෙන්න පුළුවන්) ඉතින් මිනිස්සුන්ගේ ජීවිතේ ප්‍රශ්නෙකදි වුනත් වැඩි හරියක් එවුන් කරන්නේ ප්‍රශ්නය විසදගන්න වැදගත්වෙන 90% කාරණා අමතක කරලා හරි මගහැරලා හරි ඉන්නවා... හරි ම අඩුවෙන් ඉන්නේ 90% දුක හිතෙන කලකිරෙන දේවල් පිරුනු ජීවිතේ 10% ක් විතර තියන සතුටු හිතෙන පොඩි හරි දේවල් ගැන සතුටුවෙන අය ඉන්නේ...
    මොන තරම් වැඩකලත් හොදක් අහන්න නොලැබෙන රස්සාව, අල්ලස් ගොටු ඇල්ලිලි නැතුව නොලැබෙන උසස්වීම්, ආදරය පලා ගියපු පල්වෙන පවුල් ජීවිත, ගෙවාගන්න බැරුව හිරවුනු ලෝන්, ජීවක වෙදදුරා බෙහෙත් දුන්නත් අසනීපවෙන ලමයි, උන්ගෙ වියදම් මේ සේරම අතරේ මනුස්සයෙක් ආතතියට ලක්වීම සාමාන්‍ය දෙයක්වෙලා... බැලුවොත් හැම එකාම ලොස්... අතේ සල්ලි නෑ... ඉතින් මෙහෙම ජීවිතේක කොහොමද ආප්ප උදාහරණය apply වෙන්නේ... කරන්නේ... ඒකට තමයි කියන්නේ හැමදාම හිතපු විදිහෙන් වෙනසක් වෙන්නේ නැති නම් ඔය බලන විදිහ වෙනස් කරන්න කියලා...
    එහෙම එකෙක් හරි වෙනස් වුනොත් අන්න එදාට ඌට තේරුම් යනවා... අර හැමදේම විසදිලා ප්‍රශ්න නැති දවසක් කියන මවාගත්තු දිනේට වඩා මේ ගෙවෙන ජීවිතේ ආතල් නැතුවම නෙවෙයි කියලා... හැබැයි මේ කියන්නේ ජීවිතේ වාටිය විතරක් කාලා මැද්ද වීසි කරපන් කියලා නෙවෙයි...
    😇
    👉
    🧠
    👌


    Copied From FB (Genuine D)
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අපෙ නංගි කැමති ආප්පෙ මැද කන්න. ගෙදරට ආප්ප ගෙනාවම මන් එයාගෙ ඒවගෙ වටේ කාලා මැද දෙනවා
     

    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    අපෙ නංගි කැමති ආප්පෙ මැද කන්න. ගෙදරට ආප්ප ගෙනාවම මන් එයාගෙ ඒවගෙ වටේ කාලා මැද දෙනවා
    නංගිව මට set කරල දෙන්න බැරිද.
     

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    අපෙ නංගි කැමති ආප්පෙ මැද කන්න. ගෙදරට ආප්ප ගෙනාවම මන් එයාගෙ ඒවගෙ වටේ කාලා මැද දෙනවා
    නංගිගෙ 4ටො එකක් නැතුව උබ කියන එක විස්වාස කරන්න අමාරුයි :P
     

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    යකෝ ආප්පෙක වටේ කන්න තියෙන ආසාවට අහන්න වෙන කුණු කතන්දර