ආපු ගමනක්

Zepado

Member
Mar 16, 2009
623
125
0
Wennappuwa
නිව් එරා ප්‍රඩක්ශන් ලෙස මම මගේම චැනල් එකක් සහ ෆෙස්බුක් පි‍ටුවක් කරගෙන යනවා.ගොඩක් වෙලාවට මම කිරියේ මේ වීඩියෝ දානවා බලන්න.නීතිමය ගැටලු නිසාත් තව ලාංකික භාවය ඕන නිසාත් නම වෙනස් කරනවා.
Video ප්‍රඩක්ශන් කරන චැනල් එහෙකට හොද නම්ක් තිබ්බොත් කියන්න. :confused: :)
එදා මෙදා තුර මේකෙ දාපු නොදාපු හිට් වෙච්ච හිට් නොවෙච්ච වීඩියෝස් පල්ලෙහයින්.Youtube තාම සබ්ස්ක්‍රයිබ් වෙලා නැත්නම් වෙන්න.පාඩුවක් වෙන්නෙ නෑ. :yes:
බලපු හැම කෙනාටම ඉතාමත් ස්තූතියි! :love: මීට වඩා ගොඩක් දේවල් කරන්න මගේ Target එක තියෙනවා. :yes:
මේ ඔක්කොම 100% ලාංකිකයි!!!

දෙව්ලිය Dance (අලුත්ම වීඩියෝ එක)

නුවර පාර්ටි එකක්

උසම තැනක (අමුතු වීඩියෝ එකක්.පුලුවන් නම් අන්තිම වෙනකන් බලන්න :) )

සරාගයේ වීඩියෝ එක (වීව්ස් ලක්ෂය පැන්න එකක්)

සංසාර සිහිනේ (ටිකක් වයිරල් ගිය වීඩියෝ එකක්.වීව්ස් ලක්ෂ 5 පැන්නා.තාමත් එනවා)

ලංකාවෙ අපේම කොල්ලො සිංගප්පූරුවෙ දාපු වැඩ

තවත් හිට් උන වීඩියෝ එකක් මේනෙකා එක්ක කරපු

හිප් හොප් ගැන ඉගෙන ගන්න කැමති නම් මේක බලන්න අනිවා

තවත් අපේම කොල්ලො 5 දෙනෙක්ගෙ වැඩ ටිකක්

Slowmotion Test කරන්න ගහපු වීඩියෝ එකක්

යකා!


මගේ Youtube චැනල් එක: https://www.youtube.com/user/MrZepado/videos
මගේ Facebook පි‍ටුව: https://www.facebook.com/productionsnewera/
 

Profile_01

Member
May 1, 2017
2,018
245
0
දිගටම හොදින් කරගෙන යන්න ලැබේවා .... සන්තෝසයි
 
May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
11.gif
11.gif
 

Giant

Well-known member
  • Jan 24, 2016
    7,581
    9,335
    113
    මෙනකා එකක් දාපු වීඩියෝ එකේ 1.03 වල ඉදන් වගේ මේනකා හති හලනවා නේද බන්ස්.

    එනිවේ උඹේ වැඩේ නම් පට්ට. ඒක නෙමේ මට පොඩි අදහසක් තියේ මගේ වැඩකට උඹේ ඉවෙන්ට් එකක්
    උඹ පුළුවන් නම් උඹේ ඉවෙන්ට් වල ප්‍රයිස් එකයි ෆෝන් නම්බරෙයි මට දියන්. මගේ වැඩේ තව කල් නම් තියෙනවා
     

    Zepado

    Member
    Mar 16, 2009
    623
    125
    0
    Wennappuwa
    දිගටම හොදින් කරගෙන යන්න ලැබේවා .... සන්තෝසයි
    ගොඩක් ස්තූතියි!
    Thank you!!
    Thank You!!
    :D:D
    එළ ඔන්න Subscribe කලෝ..
    Thank you!!! :D
    Thank youuuuu!
    subscribe
    Thank you!!!
     

    Zepado

    Member
    Mar 16, 2009
    623
    125
    0
    Wennappuwa
    මෙනකා එකක් දාපු වීඩියෝ එකේ 1.03 වල ඉදන් වගේ මේනකා හති හලනවා නේද බන්ස්.

    එනිවේ උඹේ වැඩේ නම් පට්ට. ඒක නෙමේ මට පොඩි අදහසක් තියේ මගේ වැඩකට උඹේ ඉවෙන්ට් එකක්
    උඹ පුළුවන් නම් උඹේ ඉවෙන්ට් වල ප්‍රයිස් එකයි ෆෝන් නම්බරෙයි මට දියන්. මගේ වැඩේ තව කල් නම් තියෙනවා
    හි හි ඒ වගේ නේද? එක පාර ගත්තුව නෙමෙ නෙ.පැය බාගෙන් වැඩේ ඉවර කලේ.
    Events නම් handle කරන්නෙ මම නෙමෙ. ඒ විස්තර අහගන්න මේ නම්බර් එකට කෝල් එකක් දෙන්න
    0777-745 746