උසම තැනක

Zepado

Member
Mar 16, 2009
623
125
0
Wennappuwa
හෙන කාලෙකින් මගේ වීඩියෝ එකක් දැම්ම.මේ පාරත් ‍රැප් එකකට.හැබැයි මේකෙ ලොකු විශේෂත්වයක් තියෙනවා.වීඩියෝ එක මැද ඉඳන් තියෙන්නෙ ඒ දේ.මේකෙන් මම පෙන්නන්න හදන්නෙ සමහර වෙලාවට අපිව පස්සට දාන්නේ අපේම යටිහිතයි.මේක ලඟදි උන සිදුවීමකටත් සමාන කරන්න පුලුවන්. :( ඒ හැම වෙලාවකම අපි ශක්තිමත් වෙන්න ඕනා. :yes:
හොඳ නම් බම්ප් එකක් දාගෙන යන්න.ස්තූතියි!




අනිත් වීඩියෝ බලන්න මගෙ චැනල් එකට සබ්ස්ක්‍රයිබ් පාරක් දීලා පොඩි සපෝර්ට් එකකුත් දෙන්න.
https://www.youtube.com/user/MrZepado/videos

මගේ ෆේස්බුක් පි‍ටුව: https://www.facebook.com/productionsnewera/
 
  • Like
Reactions: ~Archer~ and timb00

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    නටන් නැතුව එක තැන ඉඳන් කිව්ව නම් එළ :eek: