මට සයිකො? ඇයි ඒ?

Zepado

Member
Mar 16, 2009
623
125
0
Wennappuwa
ආයෙ ආවා අලුත් වීඩියෝ එකකින්.කිව්වත් වගේම මගේ DJI Osmo එකෙන් කරපු පලමු වීඩියෝ එක. බොහොම සිම්පල් පොඩියට කරපු වීඩියෝ එකක්.එඩිට් එක නම් හොදට කරා.වැරදි නම් ඇති.:sorry: ඒවා ටික ටික හදා ගන්නවා ඉස්සරහට.:yes:
New Era කියලා තියෙන්නෙ මම පටන් ගත්ත production එකක්.freelancing කරන්න ට්‍රයි එක මගේ. :rolleyes:
ට්‍රැක් එක යකාගෙ අලුත්ම සයිකො කියන ට්‍රැක් එක.ලාංකීය දේ අගේ කරන්න ඕනා නෙ. :yes:
පුලුවන් කට්ටිය මගෙ Youtube චැනල් එකට subscribe කරලා මට සප් එකක් දෙන්න.ඒක මට ලොකු හයියක්, :yes: මොකද තව මීට වඩා හොද දේවල් ටිකක් කරන්න හිතන් ඉන්නව.හොදද බලන්න.හොද නම් බම්ප් එක දාගෙන යන්න.ස්තූතියි :)





New Era Production Page:www.facebook.com/productionsnewera
මගේ ෆේස්බුක් පි‍ටුව:www.facebook.com/DheemanthaZepadoPerera
 

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,314
    20,702
    113
    Panadura
    11.gif
    11.gif
    11.gif

    ElaZ!
    මචං අර උබ අලුතින් ගෙනාපු භාණ්ඩෙන්ද Video කලේ
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    කෝ සින්දුව සද්දෙ විතරයිනෙ
    උබත් මීගමුවෙද මචන්
     
    Last edited:

    Zepado

    Member
    Mar 16, 2009
    623
    125
    0
    Wennappuwa
    කෝ සින්දුව සද්දෙ විතරයිනෙ
    උබත් මීගමුවෙද මචන්
    ඔව් ඒකනෙ ට්‍රැක් එකක් කිව්වෙ.EDM Party වල දාන ටයිප් එකට යන්නෙ.Bailatronic නෙ.දැන් ඔහොම යන සිංදු ගොඩක් සද්දෙ විතරයි :) :D :rofl:
    නැහැ මම වෙන්නප්පුවෙ,ඒත් මීගමු එනවා ගොඩක්
    එල එල. :yes:
    ස්තූතියි :)
    ubata girlish look ekak tiyenawa :P
    :eek::oo::(
     

    Zepado

    Member
    Mar 16, 2009
    623
    125
    0
    Wennappuwa