ආබාධිත අය සඳහා ඩ්‍රයිවින් ලයිසන්
දැන් ලංකාවේ ජනගහනයෙන් 5% පමණ විශාල ප්‍රතිශතයක් ආබාධ සහිත අය ඉන්නවා, යුද්ධය නිසාත් රෝග තත්ත්ව නිසාත් අනතුරු නිසාත් ආබාධ ඇති වුනු අය ඉන්නවා. දැන් මේ විදියේ ආබාධ සහිත අයට යම් යම් සීමා මත රියදුරු බලපත්‍රය ගන්න පුළුවන්, මට තියෙන ප්‍රශ්ණය දෘෂ්‍යාබාධ, ශ්‍රවනාබාධ එහෙම තියෙන අය ඉන්නවානේ එහෙම ආබාධිත අයෙකුට ඩ්‍රයිවින් ලයිසන් ඒක ගන්න පුළුවන් ද? එහෙම ගත් අය ඉන්නවද? කුමන අකාරයේ ඒවාට ද ලයිසන් ඒක ගන්න පුළුවන්. ඒවා ගන්න අනුගමනය කරන්න ඕනෑ ක්‍රියා පිළිවෙත කුමක්ද? ස්තුතියි.

+REP