ආම් ...මේ ටම්කරම ගම්න ...

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අපිට v8 එම්කක් දෙම්න
    195759687_487954139100409_5140491900051116415_n.jpg
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,456
    86,721
    113
    ආශ්චර්යමත් රටක
    කාලකණ්ණි අසරණ නං ඒක අරන් හරිහමන් එකෙක්ට චන්දෙ දීපන්කො. එහෙමත් නෑ. හැමදාම උනුත් වලේ අනිත් උනුත් වලේ. මුන්ට ඡන්ද බලේ නැත්නං තමයි රටට හොඳ.
     

    fallend

    Well-known member
  • Aug 23, 2008
    1,805
    6,937
    113
    Kandy
    කාලකණ්ණි අසරණ නං ඒක අරන් හරිහමන් එකෙක්ට චන්දෙ දීපන්කො. එහෙමත් නෑ. හැමදාම උනුත් වලේ අනිත් උනුත් වලේ. මුන්ට ඡන්ද බලේ නැත්නං තමයි රටට හොඳ.

    සිරාවටම. කතා කරලා වැඩක් න මචං මේවා ගැන.
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    නෙදකින්,, හෙන ගහනවා ඔකුන්ගේ පරම්පරාවලටම :angry:
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    අරූ mask එකත් ගලවල ඒක දෙන්න. නැත්නම් උගේ මූන පෙන්නේ නෑ නේ.

    ado nice catch. mata eka meter wuneth naha. balapan thakarama deelath lakunu daganna balanne. :rofl: wiyathmage unta ilaga paara chandedi monawa weyida danne naha. :rofl:
     
    • Like
    Reactions: dilann and NRTG