ආමි එකේ කොල්ලන්ට කුනුහරප කියන්න එපා..

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,096
    3,542
    113
    Inside Your Laptop ;)
    දැන් අපේ එකාලට මතක නෑ ආමි එකේ උන් ටික නොහිටියා නම් මේ රටට වෙන්නේ මොකක්ද කියන එක.... අපේ එකාලට kohomath දෙයක් මතක හිටින්නේ දවස් කීපයයි නේ..... :dull:
     

    Lakshan Helawijaya

    Active member
  • Jan 10, 2015
    600
    29
    28
    Kandy
    lankawe minissu maha modai kiyanne okata thma bn.. podi deyak una gaman boruwata dgalanwa bn hoyala balnne na... un hithala karpu dewl nemene bn... anika bn ARMy eka ayath inne hena awulen oya cn ekata...