ආමි හොස්පිටල් එකේදී ගොම සංගමය ගූ වෙයි

Tyrion Lannister

Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    E unata hamudawata aithi property ekak athule ho awata sanwidanathmaka rasweem thahanam

    දැන් යූනියන් කරන්න රැස්වීම් තියන්නේ නෑ බන්. සිවිල් මිනිස්සුන්ට වෘත්තීය අයිතිවාසකම් කියල ජාතියක් තියෙනවා.

    ඒක හමුදාවට අවුල් වගේ නම් සිවිල් සේවකයන්ව හමුදා රෝහලෙන් අයින් කරන්න පුලුවන් වෙයි, හැබැයි උන් ඉන්නවා නම් උන්ගේ අයිතිවාසිකම් ටික තියෙනවා.