ආමි හොස්පිටල් එකේදී ගොම සංගමය ගූ වෙයි

riduna pm

Well-known member
  • Jun 22, 2018
    2,060
    1,222
    113
    නාරහෙන්පිට යුධ හමුදා රෝහලේ වෲතීය සමිතියක් පිහිටුවා ගෙන රෝහලේ ක්‍රියාකාරීත්වය අඩාළ කිරීමට උත්සහ කල ගොම සංගමයේ කාඩර්වරු(ජොස්තර් වරු) තිදෙනුකුට හදිසි ස්ථාන මාරු ලබා දීමට එරෙහිව හමුදා රෝහලේ සිටින හමුදා නොවන වෛද්‍යවරු උසි ගැන්වීමකට ලක් කරන ගොම සංගමය
    FB_IMG_16316036277828758.jpg
     
    • Like
    Reactions: TNHM

    ela

    Well-known member
  • Jul 4, 2006
    5,152
    2,502
    113
    N/A
    ඔහොම ඉඳල බලපල්ලකො. කාලකණ්නියා රජයෙ පෞද්ගලික කියලා නොබල තොපෙ අපෙ රස්සාවල්. බැංකු ගිණුම් සේරටම අත තියන්න ගත්තාම දත නියවා නියවා හිටපල්ලා. හමුදාව දාලා රජයෙ සේවකයොන්ගෙ අයිතීන් උදුරාගන්නකොට පුද්ගලික අංශයෙ උන්ට ආතල්. එ වගේමයි තුවක්කු කට අනික් උන්ටත් දික් වෙන්න. දීපල්ලා හම්බුකරන සත පහෙන් 5% ගානෙ.
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    1,427
    1,442
    113
    Hamuda athule koheda hutto wurthiya samithi?
    Ehema karoth ammata hukola gani pake dosthrala tikawa
    Okunwa army eken court martial dala elawala danne naththe rate me welawe tiyena thathwe gana balala wenna athi
     
    මුං හැදුවේ හමුදා රෝහලේ වර්ජන සීන් එකකට යන්න. ස්ට්‍රයික් කරන්න හදපු කාඩර් ල 3ක් මාරු කලා හොස්පිටල් එකෙන්. මුං හදන්නේ ඒ පිට දාල අපහු හමුදාවේ නොවන හමුදා රෝහලේ ඉන්න දොස්තරලා පාරට බස්සන්න.
    මේවනේ යකෝ කූඹියෝ ගේම්

    හමුදා රෝහලේ ඉන්න හමුදාවේ නොවන දොස්තරලා එකතු කරලා වෘත්තීය සමිතියක් අටව ගන්න ගිහින් තියෙන්නේ
    ------ Post added on Sep 14, 2021 at 1:09 PM
     
    Hamuda Rohalaka innawanan un civil minissu neme ballo balallu unath hamuda nithiyata thama yatath wenne. Rajaye rohal wala dana sellan hariyanne na ewage. Dokala kana pala ganne nathuwa beruna athi 🤣
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    2,060
    1,222
    113
    Hamuda Rohalaka innawanan un civil minissu neme ballo balallu unath hamuda nithiyata thama yatath wenne. Rajaye rohal wala dana sellan hariyanne na ewage. Dokala kana pala ganne nathuwa beruna athi 🤣
    නටපු උන් තුන් දෙනාව මාරු කරලා. ජොස්තරලා අවුරුදු 4න් 4ට මාරු කරන්න ඕන. මාරු වෙන්නේ හොපිටල් එකට ආපු පිළිවෙළට. ජොස්තරලා හරි පිළිවෙළට මාරු කළා නන් ඔය 3ට ඉස්සෙල්ලා මාරු කරන්න ඕන සෙට් එකක් ඉදලා තියනවා. ගොම සංගමය හදන්නේ වෛද්‍ය මාරු පටිපාටිය අනුව මාරු කිරීම් කළේ නෑ කියන ලෝ පොයින්ට් එක.
    හැබැයි මාරු කළේ මුං සංගම් හදන් නටන්න ආපු නිසා.
    මුං හදන්නේ මේක පිට දාල හමුදා රෝහලේ හමුදාවේ නොවන වෛද්‍යවරුන් වර්ජනයකට අරන් යන්න.
     
    • Like
    Reactions: vito and TNHM

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    1,427
    1,442
    113
    නටපු උන් තුන් දෙනාව මාරු කරලා. ජොස්තරලා අවුරුදු 4න් 4ට මාරු කරන්න ඕන. මාරු වෙන්නේ හොපිටල් එකට ආපු පිළිවෙළට. ජොස්තරලා හරි පිළිවෙළට මාරු කළා නන් ඔය 3ට ඉස්සෙල්ලා මාරු කරන්න ඕන සෙට් එකක් ඉදලා තියනවා. ගොම සංගමය හදන්නේ වෛද්‍ය මාරු පටිපාටිය අනුව මාරු කිරීම් කළේ නෑ කියන ලෝ පොයින්ට් එක.
    හැබැයි මාරු කළේ මුං සංගම් හදන් නටන්න ආපු නිසා.
    මුං හදන්නේ මේක පිට දාල හමුදා රෝහලේ හමුදාවේ නොවන වෛද්‍යවරුන් වර්ජනයකට අරන් යන්න.
    E pakayala 3 denawa elawala dammanan hari ban. Moko un nathuwa Army hospital eka waheida?
     
    • Like
    Reactions: riduna pm and TNHM

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    2,060
    1,222
    113
    E pakayala 3 denawa elawala dammanan hari ban. Moko un nathuwa Army hospital eka waheida?
    එලවලා දාල බං තියෙන්නේ. වැඩේ කියන්නේ මුං එලවලා දාපු එකට ගේමක් අදින්න යන්නේ
     
    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    771
    485
    63
    නටපු උන් තුන් දෙනාව මාරු කරලා. ජොස්තරලා අවුරුදු 4න් 4ට මාරු කරන්න ඕන. මාරු වෙන්නේ හොපිටල් එකට ආපු පිළිවෙළට. ජොස්තරලා හරි පිළිවෙළට මාරු කළා නන් ඔය 3ට ඉස්සෙල්ලා මාරු කරන්න ඕන සෙට් එකක් ඉදලා තියනවා. ගොම සංගමය හදන්නේ වෛද්‍ය මාරු පටිපාටිය අනුව මාරු කිරීම් කළේ නෑ කියන ලෝ පොයින්ට් එක.
    හැබැයි මාරු කළේ මුං සංගම් හදන් නටන්න ආපු නිසා.
    මුං හදන්නේ මේක පිට දාල හමුදා රෝහලේ හමුදාවේ නොවන වෛද්‍යවරුන් වර්ජනයකට අරන් යන්න.
    I dont think you have understood how democracy works. You are totally destroying Pathum's cause.
     
    • Like
    Reactions: Tyrion Lannister

    shenat

    Well-known member
  • May 13, 2007
    26,624
    22,909
    113
    ආශ්චර්යමත් රටක
    ඔහොම ඉඳල බලපල්ලකො. කාලකණ්නියා රජයෙ පෞද්ගලික කියලා නොබල තොපෙ අපෙ රස්සාවල්. බැංකු ගිණුම් සේරටම අත තියන්න ගත්තාම දත නියවා නියවා හිටපල්ලා. හමුදාව දාලා රජයෙ සේවකයොන්ගෙ අයිතීන් උදුරාගන්නකොට පුද්ගලික අංශයෙ උන්ට ආතල්. එ වගේමයි තුවක්කු කට අනික් උන්ටත් දික් වෙන්න. දීපල්ලා හම්බුකරන සත පහෙන් 5% ගානෙ.

    මං නං කියන්නෙ එහෙම වෙන්න ඉඩ දෙන්න තියෙන්නෙ. කෝපි එකක් බිබි ආතල් එකේ news වල බලන්න පුලුවන් අපිට. 😊 :love2:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    33,489
    7,056
    113
    127.0.0.1
    මං නං කියන්නෙ එහෙම වෙන්න ඉඩ දෙන්න තියෙන්නෙ. කෝපි එකක් බිබි ආතල් එකේ news වල බලන්න පුලුවන් අපිට. 😊 :love2:
    Kopi ekak hadaganna ona :love: coffee Thread Bump karala ganna ona
     
    • Love
    Reactions: shenat

    abc321

    Active member
  • Jul 11, 2008
    427
    101
    43
    Hamuda athule koheda hutto wurthiya samithi?
    Ehema karoth ammata hukola gani pake dosthrala tikawa
    Okunwa army eken court martial dala elawala danne naththe rate me welawe tiyena thathwe gana balala wenna athi
    True. Forces wala ayata union pihituwanna baa
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    2,435
    3,630
    113
    Winterfell
    නටපු උන් තුන් දෙනාව මාරු කරලා. ජොස්තරලා අවුරුදු 4න් 4ට මාරු කරන්න ඕන. මාරු වෙන්නේ හොපිටල් එකට ආපු පිළිවෙළට. ජොස්තරලා හරි පිළිවෙළට මාරු කළා නන් ඔය 3ට ඉස්සෙල්ලා මාරු කරන්න ඕන සෙට් එකක් ඉදලා තියනවා. ගොම සංගමය හදන්නේ වෛද්‍ය මාරු පටිපාටිය අනුව මාරු කිරීම් කළේ නෑ කියන ලෝ පොයින්ට් එක.
    හැබැයි මාරු කළේ මුං සංගම් හදන් නටන්න ආපු නිසා.
    මුං හදන්නේ මේක පිට දාල හමුදා රෝහලේ හමුදාවේ නොවන වෛද්‍යවරුන් වර්ජනයකට අරන් යන්න.

    GMOA එකට ඔනේ strike කරන්න නම් දැන් ඉතින් හේතුවක් හදල දීල නේ තියෙන්නේ. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    රටේ හමුදාවට තියෙන මිලිටරි නීති වලට සිවිල් ජනතාව යටත් නෑ. වෘත්තීය සමිති කියන්නේ අපේ රටේ නීතියේ හැටියට අයිතිවාසිකමක්. ඒ අර්ථ්යෙන් ඔය දොස්තරලා තුන්දෙනා වැරද්දක් කරලත් නෑ. :lol::lol::lol:
     
    • Like
    Reactions: shenat

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    1,427
    1,442
    113
    GMOA එකට ඔනේ strike කරන්න නම් දැන් ඉතින් හේතුවක් හදල දීල නේ තියෙන්නේ. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    රටේ හමුදාවට තියෙන මිලිටරි නීති වලට සිවිල් ජනතාව යටත් නෑ. වෘත්තීය සමිති කියන්නේ අපේ රටේ නීතියේ හැටියට අයිතිවාසිකමක්. ඒ අර්ථ්යෙන් ඔය දොස්තරලා තුන්දෙනා වැරද්දක් කරලත් නෑ. :lol::lol::lol:
    E unata hamudawa athule wurthiya samithi pihitawanna ba
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    2,435
    3,630
    113
    Winterfell
    E unata hamudawa athule wurthiya samithi pihitawanna ba

    හමුදා රෝහලේ වැඩ කරන සිවිල් දොස්තරලා (සහ අනිත් සේවකයෝ ) හමුදාවට අයිති නෑ බන්. උන්ට පඩි ගෙවන එකේ ඉදල කරන්නේ සෞඛ්‍ය අමාත්‍යශයෙන්
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    1,427
    1,442
    113
    හමුදා රෝහලේ වැඩ කරන සිවිල් දොස්තරලා (සහ අනිත් සේවකයෝ ) හමුදාවට අයිති නෑ බන්. උන්ට පඩි ගෙවන එකේ ඉදල කරන්නේ සෞඛ්‍ය අමාත්‍යශයෙන්
    E unata hamudawata aithi property ekak athule ho awata sanwidanathmaka rasweem thahanam