ආමේන් ආහ්හ්.. ආහ්හ් මයි ලොඩ් ආමේන් ආහ්හ්

Glitch

Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    මුන්ට පඩි ගෙවන්නෙ කොහෙන්ද බන්? කසාද බැදලා ලමයිනුත් හදාගෙන ලක්සරි ලයිෆ් එකක් ගෙවන්නෙහ්
     
    • Like
    Reactions: Any.key

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මුන්ට තට්ටේ පැලෙන්න ගහලා පාරේ පතබාවලා තියෙන්න ඕනි.
    එතකොට දෙවියෝ වැඩලා සනීප කරලා දේවිනේ.
    :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    මගෙ lord නම් නැගිට්ටා දෙයියෝ. say it again aaahhh ආමේන් හලෙලුයියා ආඅහ්හ්හ් මයි ලෝඩ්ඩ්..


    mekigeda ban jangi horu genichcha kiwwe?


    mu nikan KSiri Withanage wagene. :lol: :lol:
    ------ Post added on Jun 2, 2022 at 9:14 PM
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    මුන්ට පඩි ගෙවන්නෙ කොහෙන්ද බන්? කසාද බැදලා ලමයිනුත් හදාගෙන ලක්සරි ලයිෆ් එකක් ගෙවන්නෙහ්

    මෙතුමන්ලා legitimate ව්‍යාපාර/රස්සාවල් කරලා හම්බකරන් කන මිනිස්සු. මේවා කරන්නෙ ඒ අතර මිනිසුන්ගේ හිතසුව පිණිස. මෙතුමන්ලා පිනට බත් ගිලින මිනිස්සු නෙවෙයි.
     

    samarakoon1995

    Junior member
  • Sep 3, 2017
    43
    17
    8
    මුන්ට පඩි ගෙවන්නෙ කොහෙන්ද බන්? කසාද බැදලා ලමයිනුත් හදාගෙන ලක්සරි ලයිෆ් එකක් ගෙවන්නෙහ්
    මුන්ගෙ බැතිමත්තු හම්බකරන එකෙන් 10% දෙන්ඩ ඕනි, මුන් හම්බ කරන එකෙන් 10%ක් ඇමරිකාවෙ හෙඩ් ඔෆිස් එකට දෙන්ඩ ඕනි.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,661
    75,728
    113
    මුන්ට පඩි ගෙවන්නෙ කොහෙන්ද බන්? කසාද බැදලා ලමයිනුත් හදාගෙන ලක්සරි ලයිෆ් එකක් ගෙවන්නෙහ්
    මුන්ගෙ බැතිමත්තු හම්බකරන එකෙන් 10% දෙන්ඩ ඕනි, මුන් හම්බ කරන එකෙන් 10%ක් ඇමරිකාවෙ හෙඩ් ඔෆිස් එකට දෙන්ඩ ඕනි.
    This is their job. The followers fund their lavish life. Meka business ekak ban. Tawa famous dial innawa Jerome kiyala (born again) and ara phone charge karapu dial eka.

    Loweth datha galawanawa. Mama hitanne dupath unta mey agama adahanna be.

    Mun awith okey base religion eka when Catholic aagamama kanawa. Ewala inna pawidi set eka hena duppath jiwitha gatha karanne. Mun ekey kelinma anith paththa.
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,879
    2,903
    113
    රජරට
    පහුගිය මැයි 09 වෙනිදා මෙයාලගේ මාළිගාවක් වගේ ගේකුත් ගිනි තිබ්බා නේද? මීගමුව පැත්තෙ. මේ ඊට පස්සෙ ද, ඊට කළින් ද?
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    man-Jewish-tallit-tefillin-hand-head.jpg
    ආයි මූ ජුවිස්ලා පාවිච්චි කරන තලිත් කියන රෙද්ද දාගන්නේ
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,304
    1
    59,401
    113
    Kaduwela
    තමන්ව කුරුසෙට ගහපු ඇණ හතර ගලවගන්න බැරි වුන ජේසුවා ගෙන් මුන් ඉල්ලනවා පාපයන්ගෙන් ගලවල දෙන්න කියලා ලොල් 😂
    වෙලාවට ඕකව කුරුසෙට තියලා බාබකිව් කරලා දැම්මේ නැත්නම් තව මොන විකාර කියවයිද දන්නේ නෑ.