ආයිත් අහුවුනා ටෙලිකොම්

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,191
    1
    101,000
    113
    34
    Kalutara
    ෆයිබර් වල අවුල කරන්ට් එක නැති වුනාම ටෙලිෆෝන් වැඩ කරන්නෙත් නැතුව යනවනේ. කොහොමද ෆයිබර් ලයින් එකේ චැනල් මාරු වෙනවද බන් සින් සින් ගාල කොපර් ලයින් එකෙන් බලපු කාලෙට වඩා? :confused:
     

    rgamsp

    Well-known member
  • Jun 24, 2008
    1,625
    616
    113
    Colombo, Sri lanka
    HUTA ada amma innakota awith maru karannada keyala ahala mama ok keyauwa mama edawas wala free connection dena ekata application dala tibba nisa kelaweida danna :(
     

    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    Fiber nikan dunna ape area ekata. 1 year wge wenwa thama nm aulak na. Sales Rep la kiyana ewata ahu wenne nthuwa hoyala balala gththa nm hri.
    Fiber wala kohomath aduma package eka denne Web Family eka.
     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    ෆයිබර් වල අවුල කරන්ට් එක නැති වුනාම ටෙලිෆෝන් වැඩ කරන්නෙත් නැතුව යනවනේ. කොහොමද ෆයිබර් ලයින් එකේ චැනල් මාරු වෙනවද බන් සින් සින් ගාල කොපර් ලයින් එකෙන් බලපු කාලෙට වඩා? :confused:

    ඔව් කලින් කැඩි කැඩී වගෙ channel දාපු ගමන් වෙලාවක් යනකන් දැන් එහෙම නෑ එත් package මාරු කරපු එක තමා වැඩේ free connection එකේ ගාන බිලට දාල.
     

    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    සල්ලි දීල බලන්න වටින දේවල් TV වල යනවද බන්. :sorry::sorry::sorry:මම නම් ඩයලොග් 4G එකේ පැකේජ් එක වැඩි කර ගත්තා. ඕන උනාම ලැප් එකෙන් news අහනවා online. Tv එක නිකන් ගෙදර තියන්නේ......:yes::yes::yes: