Witch කෙල්ලො Mega thread ☠️🧟

netnet

Well-known member
  • Oct 6, 2016
    9,822
    8,561
    113
    0-A3742-E3-E598-4125-B416-855-D5-C407-D86.webp
     
    • Haha
    Reactions: J Sparrow

    AnuradhaRa

    Well-known member
  • අපේ කොල්ලෙක්ට වශි ගුරුකමක් කරලා කැත කෙල්ලෙක් අල්ලගත්තා. කෙල්ල මූටත් වඩා අවුරුදු දෙක තුනක් වැඩිමල් පට්ටම කැත හොරිකඩ හුස්තියෙක්. ෆැමිලි එකත් හෙනම අඩු කුලේ. අරූ දැන් සෙට් එකේ එකෙක්ව වත් ආශ්‍රය කරන්න නෑ. අම්මලා තාත්තලව උනත් ලොකු කෙයා එකක් නෑ.
    කොල්ලෙක්ට වශී ගුරුකමක් කරල අල්ලගත්තෙ කෙල්ලෙක්ද බං? නැත්තං උඹ ත්‍රීසම් කේස් එකක් ගැනද කියන්නෙ
    මොනාද උඹ කියන්නෙ?
    සිංහල බාසාව හරියට ටයිප් කරපං

    සිරාවටම අපේ නංගිට වුණෙත් ඒක
    මම නං ඕව විස්වාස කරන්නෙ නෑ වැඩිය
    අමු සක්කිලි තුප්පහි පවුලක්
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,935
    113
    කොල්ලෙක්ට වශී ගුරුකමක් කරල අල්ලගත්තෙ කෙල්ලෙක්ද බං? නැත්තං උඹ ත්‍රීසම් කේස් එකක් ගැනද කියන්නෙ
    මොනාද උඹ කියන්නෙ?
    සිංහල බාසාව හරියට ටයිප් කරපං

    සිරාවටම අපේ නංගිට වුණෙත් ඒක
    මම නං ඕව විස්වාස කරන්නෙ නෑ වැඩිය
    අමු සක්කිලි තුප්පහි පවුලක්
    මම කේන්දර විශ්වාස කරන්නේ නෑ. ගුරුකම් කරන වැඩ්ඩො ඉන්නවා. ඉතාම කලාතුරකින් තමයි පිරිමියගේ පැත්තෙන් කරන්නේ.
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,974
    113
    මම කේන්දර විශ්වාස කරන්නේ නෑ. ගුරුකම් කරන වැඩ්ඩො ඉන්නවා. ඉතාම කලාතුරකින් තමයි පිරිමියගේ පැත්තෙන් කරන්නේ.
    කොහෙන්ද කරලා තියෙන්නේ?