ආයිත් ඩොලරය 206යි. කබ්රාල්ගේ වැඩ ටොප්

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,847
    39,857
    113
    Homagama
    ණය අරන් ඩොලර් බස්සන්න බැ කියද්දි, ණයට කහින ⁣ගොන් බයියෝ ෆෝම් කරන්න ණයට අරන් බස්සපු ඩොලර් දවස් තුනෙන් ආයිත් බැක්ටු 206 .

    https://www.combank.net/newweb/en/rates-tariffs/exchange-rates

    අනේ කබ්රාල් මුදලාලිට කවුරුහරි මේක පෙන්වන්න.
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,639
    1,904
    113
    ණය අරන් ඩොලර් බස්සන්න බැ කියද්දි, ණයට කහින ⁣ගොන් බයියෝ ෆෝම් කරන්න ණයට අරන් බස්සපු ඩොලර් දවස් තුනෙන් ආයිත් බැක්ටු 206 .

    https://www.combank.net/newweb/en/rates-tariffs/exchange-rates

    අනේ කබ්රාල් මුදලාලිට කවුරුහරි මේක පෙන්වන්න.
    :D
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,847
    39,857
    113
    Homagama
    mama nan kiyanne Chinata sell kara nan hari ekko.. ethakota USD eka adu wei.
    චිනයේ ඇට කපපු "පොන්නයෙක්" ඇවිත් කොලබටම කෙලලා රජාවත් අරන් ගියෙ අවුරුදු 500කට කලින් නේ. ඒ නිසා රටම වික්කත් ඔහේ කට පියන් ඉන්න වෙනවා
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,847
    39,857
    113
    Homagama
    190ine bn
    ගුගල් රේට්ස් ද බලන්නේ? ඕවා අදාල නැ බං. ඔවා ඇත්ත නෙවෙයි. ගනුදෙනු කරන බැංකු රෙට්ස් බලපං. ගුගල් ගනන් වලට තියනවානම් අරන් දියන් කියලායි ඕවා කෝට් කරන ඕනාම කෙනෙක්ට කියන්නේ

    ado nulen berila tienne, ada ude karapu payment eka 195 gane kapila tienne. lol
    වාසනාව පුතා වාසනාව
    ------ Post added on Apr 20, 2021 at 2:12 PM
     

    THE-X

    Well-known member
  • Jul 20, 2020
    1,572
    4,071
    113
    Unkown
    x.com
    574859.jpg
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,847
    39,857
    113
    Homagama
    Doller rate eka normal new year ekata kalin wadi wenawa imports wadi wena nisa. eka normal hamadama wena ekak.

    New year eken passe imports adu wena nisa rate eka bassa. Dan rate eka normal ganata enna thami thiynne.
    ඉමිපෝට්? ඔයා නින්දෙද ඉන්නේ?
    අනික මේ සිසන් එකට වැඩි වෙච්ච එකක් ද?

    [Sb ගේ සිනා හඩ]