සමහරවිට හෙට අනිද්ද දවසක මැනේජර් ගෙදරට එයි බුලත් අතකුත් අරගෙන. බැංකුවලට හිකිල තියෙන්නෙ කබ්බාල්ගෙ වැඩ නිසා
------ Post added on Apr 20, 2021 at 5:41 PM
මුන් ඔක්කොම විපක්ෂෙ ඉන්නකොට විතරයි වැඩ කරන්නෙ.
උඹලට හිතෙන්නැද්ද මේ 225ම විපක්ෂෙට දාලා ජනාධිපති කෙනෙකුයි අගමැති කෙනෙකුයි චීනෙන් ඉම්පෝර්ට් කරානම් රට සුටුස් ගාලා දියුණු වෙයි කියල
