ආයුබොවන්
මේ මගේ පලවෙනි ත්රීඩ් එක. මම මෙය තුල සිටීමෙන් සමාජයට හෑකි තරමින් මෙහෙවරක් කරන්න හිතනවා. අප සමාජයේ නොයෙකුත් ප්රස්න නිසා අසරන තත්වයෙන්, සිත් පීඩාවෙන් සිටින අපේ සොයුරු සොයුරියන් සමග කතාබහ කර, ඔඋන්ගේ සිත් සෑකිසීමට මගේ සිතේ ලොකු උනන්දුවක් තියනවා.මා සමාජයේ විද්වත් කියා හදුන්වන කෙනෙකු නොවේ. නමුත් කෙනෙකුගේ ප්රස්නයක් තුලදී ඔහුට අදහස් තුලින් පිහිටවීමේ හෑකියාව මට සහජයෙන් ලෑබී අත. කතාකිරීමට හිතුනොත් pm කරන්න.