ඔව් ඔබට ආයුබෝවන්...
එලකිරි සමූහ වියාපාරය විසින් ඔබව උනුසුම් ලෙස පිලිගන්නවා...
මෙහිදී ඔබට බුද්ගලික සහ පෞද්ගලික ව පලිගැනීමේ සහ පහර ගැසීමේ අවස්තාව හිමිකර දෙන අතර...
ඔබ ...ඔබම වෙන්නට උත්සාහ දැරීමේදී මහත් වියසනයන්ට මුහුන දීමට සිදුවන බවත් කරුනාවෙන් දන්වනු ලබනවා...
හොද හිතින් යමක් ඉදිරිපත් කරන්නට සැරසෙන බොහෝ වේලාවන් හිදී සිය දිවි තොරකර ගැනීමේ ස්තානයට පාර කැපීමක් නිරන්තරයෙන් සිදුවන අතර... මෙයින් අපහසු තාවයට පත්ව තවමත් සියදිවි තොර කර ගත් කෙනෙක් තවමත් නොමැත...
එම අවස්තාව ඔබටත් ලගදෙම මෙහි සාමාජිකයෙකු වීමෙන් බලාත්මක කරගැනුමට ලැබෙනු ඇත....
ගතේ සවියක් නැතත් යම් ඇල්ගී වර්ග ශරීර ගත ඌවන් සැම විටම මුන ගැසීමෙන් ඇතිවන කැසීමේ රෝග ලක්ශනය පහල ඌ විට එයටද නිතැතින් මෙhi විද්යවරු නොමිලේ ප්‍රතිකාර කිරීඑමට බැදී සිටී,,,
ආයුබෝවන් කියා පැමිනියත් සමහර සාමජිකයන් අතුරුදන් වන්නේ තාර පාරේ චූ කලා සේය....
කොහොම හරි ඉන්න බලපන් හරිද....