ආයුබෝවන් ටීච!
එ. බු. සේ. කණ්ඩායම ක්‍රියාශීලි වුණා නම් මේ ටීච ව බේරගන්න තිබ්බා.
එ. බු. සේ. කණ්ඩායම ක්‍රියාශීලි වුණා නම් මේ ටීච ව බේරගන්න තිබ්බා.
Last edited:
Buwalantheta paan damma wageකාන්තාවකට තියා කොල්ලෙක්ටවත් මේකෙ ඉන්න බෑ ඉතින් කොහෙද
@ashmi akka matak unaහම්මේ.මට මතක් උනේ ඉස්සර හිටිය ටිටී ට එහෙම මේකෙ උන් කියපුවාහොදි නෑ ඉතින්
![]()

දවස් 2ක පනින කොට,ඌට තියන ප්‍රශ්න වලට උත්තර දීලා චතු ටීචර් චුතු ටීචර් වෙයි
මමත් ප්‍රාථමික ශ්‍රේණියක ශිෂ්‍යයෙක්![]()
This is a friedly place for genuine people. We can help you for anything that have a value.Thanks. I just never expected this kind of reaction. I heard about elakiri.com since a long long time ago. I was told this was a helpful and friendly place. This is just the opposite.
කණගාටුයි මේ වගේ ප්‍රතිචාර ලැබීම ගැන. Fake profile එකක් කියන එකට විතරක් උත්තර දෙන්නම්. මගේ facebook page එක අවශ්‍ය නම් බලන්න.
https://www.facebook.com/chathuw217
