ආයුබෝවන් ළමායි. මම අලුත්.

PrasangaSPerera

Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    මදැයි ටීචරුත් ඉඳලා ඉඳලා ක්ලාස් එකක් කොරන්න තැනක් හොයාගත්තා... :lol: :lol: :lol:

    ඉතින් බන් හොදක්නෙ කිව්වෙ :eek:

    දැන් බලපන්

    උබ බොන්නෙ නෑලු, සිගරට්/ ගන්ජ නෑලු, කුනු හරුප කියන්නෙ නෑ
    අසහන ටොක්ස් නෑ.

    අර @Erzo එක්ක බලනකොට උබ බෝ පැල වගෙ. :baffled:

    ඔහොම එව්න් ඉන්නෙ පොත් වල, අර සිරිමත් වගේ
    ඒ ඔක්කොටම හරියන්න මූ දෙනව ඇති ටෝක්ස් ලීසින් දෙද්දි,කස්ටමර්ගෙ වකුගඩුත් ඇඹරිලා යන්න... @hodakolla :lol: :lol:
    ------ Post added on May 18, 2021 at 3:46 PM
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම

    Solo Rider ල එහෙම මේකෙ අලුත් එකෙක්ට අවිල්ල හැදෙන්න දෙන්නෙම නෑනෙ උන්ගෙ ප්ලෙස් එක නැති වෙයි කියල​

    වාවන්නෙ නෑ , ඔහොම කතා

    download (1).jpeg
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    dakka ne mata hina unata utath kellek na pala konata dn

    :lol: :lol::lol:
    දැං නෑ බන්..මම කලින් කමෙන්ට් එකකත් කිව්වා...අන්තිම එක තිබ්බේ මීට අවුරුදු 2-3කට කලින්.දැං මොකුත් නෑ..නිදහස් කුරුල්ලෙක් මි..:cool::lol::lol:
     
    • Wow
    Reactions: Solo Rider

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    දැං නෑ බන්..මම කලින් කමෙන්ට් එකකත් කිව්වා...අන්තිම එක තිබ්බේ මීට අවුරුදු 2-3කට කලින්.දැං මොකුත් නෑ..නිදහස් කුරුල්ලෙක් මි..:cool::lol::lol:

    badapan yaku dn wayasa hri ube :lol: :lol: :lol:
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ඒ වුනාට මේකේ ඉන්න එවුන්ගේ කතන්දරයි,ඔෆිස් එකේ වුන්ගේ කතන්දරයි අහනකොට එපා වෙනවා ඕයි...මොන කරුමයක්ද කියලා හිතෙනවා... :yes:

    anna ekanm sirama kathwa bn :( :( :(
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    ambooo yakoooo kello dakkoth baya wela duwanwa :lol: :lol: :lol:
    කායික වධ නෙවෙයි,මානසික වධ... :lol: :lol:
    උදා :-ජොබ් එකක් කර පඩි අරගෙනත් මාසෙ අන්තිමට පෙට්‍රල් ගැසීමට කීයක් හෝ ඉල්ලීම.
    සබ්බ සකලමනාව වියදම් කොට ලැජ්ජ නැතුව අම්මට ඒ බව දන්වා සිටීම.
    තාත්තා කුමන නමකින් ආමන්ත්‍රණය කොට යමක් කීවද නෑසුනා සේ සිටීම.(මගෝඩි වැඩ කරලා එහෙම නැතුව ඉන්න වෙන විදියක් නැති බැවින් :lol:)
    ඉදිරිය පිළිබඳ කිසිඳු අදහසක් නොතිබීම.
    රස්තියාදු ගහලා,මගෝඩියෙ ගිහිල්ලා,වල බැහැලා කොච්චර යාලුවෝ ආශ්‍රය කලත් කෙල්ලෙකු සැට් කොර නොගැනීම. (දැං නං මගුල් ඕනෙත් නෑ ඉන්නවනං එන ගමන් අරන් වර ලයින් එකක් තියෙන්නේ:yes: )
    මගේ වයසේ (නෑදෑ/යාලුවෝ ) උන්ගේ ළමයි කැත නැතුව සුරතල් කිරීම.(උන් බැඳලා ළමයිත් ඉන්නවා,මූට නෑ:lol: )
    ගොඩිගල් පාටියේ සැඩ පරුෂ එකෙකු බැවින් ප්‍රපෝසල් එකක් වත් කතාකිරීමට නොහැකි වීම.(ගෙදරින් කතාකරන ලද එකක් ඩිංග වැරදුනොත් 3 වන ලෝක යුද්ධය පටන් ගන්නා බවට අනතුරු අඟවා ඇති බැවින් - මොකද අපි හොයාගත්තෙ නෑ නේ.:yes: )
    ගෙදර වැඩකටයුතු වලට ලැබෙන සහය අවම වීම හා ආදායම් මාර්ග නඩත්තු කර ගැනීමට කිසිඳු අවශ්‍යතාවන් නොමැති වීම.:lol::lol::lol:
     
    • Haha
    Reactions: hodakolla

    Yakooooo ubawa maralath madi ne

    :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: PrasangaSPerera

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    Yakooooo ubawa maralath madi ne

    :lol: :lol: :lol:
    ඔව් බං..වෙලාවට අපේ ගෙදර මම විතරයි.වෙන කවුරුවත් නෑ..මගේ යාන්තං හරි හොඳකට කියලා තියෙන්නේ 2010 සිට මත්පැන්/මත්ද්‍රව්‍ය හා දුම්පානයෙන් තොරයි. :yes: :lol: