ආයුබෝවන්

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
ආයුබෝවන් එළකිරියනේ.

මම Lewke. ඉන්නෙ කොළඹ. කැමති දේවල්... කියවන්න, ලියන්න, පින්තූර ගන්න. ඒකයි එළකිරියට ආවෙ.

එළකිරියට ජය!
 
  • Like
Reactions: hmv

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
ජාතිවදිය

මම ජාතිවාදී නොවෙමි.
නමුත් මට මගේ ජාතිය ආගම ගෙන කතා කිරීමට අයිතියක් ඇත.
එය රැක ගැනීමට අයිතියක් ඇත.
නමුත් මා මහ ජාතියෙ එකෙකු වීම නිසා මගෙ ජාතිය ගැන කතා කලවිට මම ජාතිවදියෙකු ලෙස හන්වඩු ගැසීමට සුලු ජාතීන්හා සර්වාගමික බුවාලා පෙල ගැසෙති.

සිoහලයන්ට ඇති එකම රටේ සිoහලයන් ගැන කතා කිරීමට නොහැකිව විපරීතව බලා සිටිමි.
 
chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මම ජාතිවාදී නොවෙමි.
    නමුත් මට මගේ ජාතිය ආගම ගෙන කතා කිරීමට අයිතියක් ඇත.
    එය රැක ගැනීමට අයිතියක් ඇත.
    නමුත් මා මහ ජාතියෙ එකෙකු වීම නිසා මගෙ ජාතිය ගැන කතා කලවිට මම ජාතිවදියෙකු ලෙස හන්වඩු ගැසීමට සුලු ජාතීන්හා සර්වාගමික බුවාලා පෙල ගැසෙති.

    සිoහලයන්ට ඇති එකම රටේ සිoහලයන් ගැන කතා කිරීමට නොහැකිව විපරීතව බලා සිටිමි.

    එකට තමයි බන් අශ්චර්ය කියන්නේ, අපේ රට අපිට අරක්ෂා කරන්නත් බැහැ, ඒ ගැන කතා කරන්නත් බැහැ. එහෙම කලොත් අපි ජාතිවාදීන්. ආගමික සහජීවනයට යටත්වී අත්පා නොසොල්වා ඉන්න කියලනේ කියන්නේ . . .
     
    • Like
    Reactions: Lewke

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    එකට තමයි බන් අශ්චර්ය කියන්නේ, අපේ රට අපිට අරක්ෂා කරන්නත් බැහැ, ඒ ගැන කතා කරන්නත් බැහැ. එහෙම කලොත් අපි ජාතිවාදීන්. ආගමික සහජීවනයට යටත්වී අත්පා නොසොල්වා ඉන්න කියලනේ කියන්නේ . . .

    අහෝ දුටුගැමුණු, වීදියබණ්ඩාර, ධාතුසේන, පැරකුම් වැනි හෙළ විරුවන් හිටි රටකට ගිය කළ! :(:(:(