මොකද හිතන් ඉන්නෙ ලගදි oppo a5 pro එකක් ගන්න හිතන් ඉන්නෙ මට තියෙන ප්‍රශ්නෙ ඒ ගාණට වෙන හොද phone තියෙද කියලා මම කලින් oppo phone එකක් use කරපු නිසා ඒ බ්‍රැන්ඩ් එකට කැමති gaming + editing battery ඔවා තමා මට ඕන