ආයුබෝවන් සියලුම නෝනා වරුණි මහත්වරුණි. මම අලුතෙන්ම එලකිරි සාමාජිකයෙක් උනේ. සෑහෙන කාලෙක ඉඳන් අනිත් අය දාන posts බල බල හිටියේ. අන්තිමට මටත් හිතුනා සාමාජිකයෙක් වෙන්න ඕනෙ කියලා. :yes: