ආයුර්වේද පොත් ඕන අයට

animation

Well-known member
  • Aug 25, 2011
    16,007
    9,328
    113
    Microsoft
    පාට් ටයිම්....😅
    beaker-muppets.gif
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    https://drive.google.com/drive/folders/1YPmpVZA9tN_5gnjR4y1ijSXqcuLHWY6t?usp=sharing

    පොත් 60 ගානක් තියෙනව. රස බේත් පොත්, ගුලි කලක පොත්, තෙල් පොත්...... ඕන අය ගන්න ...

    @pitiye.appu - මෙන්න මේවා වලින් එකක් වත් කියවපන්.
    "කොරන්න" කියන වචනේ දාල පොස්ට් ගැහුවට වැඩක් නැහැ, දැන් මේකේ එවුන්ට වැඩේ මාට්ටු වීගෙන යන්නෙ...
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    @pitiye.appu - මෙන්න මේවා වලින් එකක් වත් කියවපන්.
    "කොරන්න" කියන වචනේ දාල පොස්ට් ගැහුවට වැඩක් නැහැ, දැන් මේකේ එවුන්ට වැඩේ මාට්ටු වීගෙන යන්නෙ...
    ඕකෙ සිංහල ඒවා නම් ඔක්කොම කියවල තියෙනවා 😎