ආයුර්වේද වෛද්‍ය පත්වීම්

Mr.Rodrigoo

Member
Aug 12, 2016
367
71
0
ආයුර්වේද වෛද්‍ය පත්වීම්

මචංලා දැනට මාස 2-3කට කලින් ආයුර්වේද වෛද්‍ය සම්මුඛ පරීක්ෂණයට ගිය කවුරැ හරි දන්නවද? ඒකේ පත්වීම් දැන් ලැබිලද තියෙන්නේ?