තාක්ශනික දේවල් වලට, ලාබය වැඩිකරගන්න ලෝකෙ ලොකු කම්පැනි වැඩකරාට ඇත්තටම මිනිස්සුන්ට උවමනාදේ කාලය.
ගොඩක් වෙලාවට මිනිස්සු අවුරුදු 50දි මැරිලා යනවා, කොටින්ම කීවොත් ඉපදෙන එකේ තේරුමකුත් නෑ. 25 විතර වෙනකන් ඉගෙන ගන්න එකේ, අඩුම අවුරුදු දෙසීයක්වත් මිනිහෙක්ගෙ ආයුශ තියෙන්නෙ ඕන, ඒකෙන් තරුන කාලෙ තියෙන්න ඕන 160 වෙනකන්වත්.
මන් එලෝන් මස්ක්, බිල් ගේට්ස් වගෙ කැරි සල්ලිකාරයෙක් උනානම් වත්කම් වලින් වැඩිකොටසක් වෙන්කරලා ආයුශ වැඩිකරගන්න පුලුවන් මෙඩිසින් එකක් හදන්න රිසර්ච් කරනවා. වැඩේ හරිගියොත් හොද ප්රොෆිට් එකක් හොයාගන්නත් පුලුවන්.
මිනිස්සුන්ගෙ ආයුශ වැඩිකරන්න, තරුන බව රැකගන්න ලෝකෙ දැනට කරගෙන යන රිසර්ච් ගැන ඔයාලා දන්න විස්තර දාගෙන යන්න බලන්න

අපි කන්නෙම විසනේ. මීට අමතරව ඒ මනුස්සයාගේ ආයුෂ වැඩි වෙන්න මානසික නිදහස කියන එකත් බලපානවත් ඇති. මොකද ඒ සීයා උදේ නැගිට්ට වෙලාවේ ඉදන් කරන වැඩ ටික කිසිම ස්ට්‍රෙස් එකක් නැතුව කරන්න පූළුවන්. එයා එයාට ඕනි වීදියට ගොවිතැන කියන ජොබ් එක නිදහසේ කරනවා. ඒවගේම හොද සල්ලියකුත් හොයනවා. ඒත් අපි එහෙම නෑනේ. බහුතරයක් අය වැඩට යන්නේම ස්ට්‍රෙස් එකකින්. ආපහු ගෙදර එන්නෙත් වැඩ ටීක ඉවර නෑ,හැ හෙටවත් ඉවර කරගන්න පුළුවන් වෙයිදෝ කියන පීඩනෙත් ඔලුවේ තියාගෙන. ආපහු ඊළග දවසේ වැඩට යද්දි තව ගිනි ගෙඩී ටීකකුත් පාත් වෙලා තියෙන්න පුළුවන්. උබලට ලංකාවේ ඔෆ්ස් කල්චර් එක ගැන අමුතුවෙන් කියන්න ඕනි නැඅනේ. ඉතින් මේවගේ බිසී ලයිෆ් එකක ඉන්න අපි ජීවිතේ විදලත් නෑ, හරියට කෑමක් බීමක් කාලත් නෑ, නීරෝගිත් නෑ