ආයුෂ දිගු කරගැනීමට
සෑම ජීවියෙක්ගේම තිබෙනවා කාලානුක්රම වයස සහා ජිව විද්‍යාත්මක වයස කියලා දෙකක්. අපි වයසට යන විට වෙන්නේ කාලානුක්රම වයසට සමානුපාතික ලෙස ජිව විද්‍යාත්මක වයස වැඩිවීමයි. Tony Wyss-Coray පර්යේෂණයක් මගින් පෙන්වා දී ඇත්තේ පුද්ගලයන්ගේ ජිව විද්‍යාත්මක වයස අඩු කර හැකිබවයි. එවිට අසුව පැන්නත් තරුණ පුද්ගලයෙකු ලෙස සිටිය හැකියි.
මිනිස්සු වයසට යනකොට මොළයේ නියුරෝන එකට සම්බන්ධ වෙන සිනොප්සිස් නම් කොටස දිරාපත් වෙනවා, මේ නිසා නියුරෝන මිය යනවා, නියුරෝන මිය යන විට, මොළය හැකිලෙනවා. අවසානයේදි නියුරෝජෙනරිටිව් රෝග වලට ගොදුරු වීම අවදානම වැඩි වෙනවා. නියුරෝජෙනරිටිව් කියන්නේ නියුරෝන ක්‍රමයෙන් දිරාපත් වීමයි, එවිට අමතක වීම, නිවැරදි තීන්දු ගැනීමට නොහැකිවීමේ තත්වයන් ඇති වෙන්න පුලුවන්. Tony Wyss-Coray මීයන් ආශ්‍රිතව කර ඇති පර්යේෂණයකට අනුව මහළු මීයන්ගේ මොළයන් තරුණ මීයන්ගේ රුධිර ප්ලාස්මා වලට නිරාවරණය වීම මගින් අළුත් වැඩියා කරගැනීමට හැකියි. තරුණ මිනිස්සුන්ගේ මිනිස් ප්ලාස්මා, සති තුනක් දවස් තුනකට සැරයක් මහළු මීයන්ගේ සිරුරට ඇතුළු කර එම ප්‍රතිඑලයම ලබාගන්නට ඔහුට හැකිවී තිබෙනවා.පසුව ඔහු මේ පර්යේෂණයම මිනිසුන් සහභාගි කරගෙන කර තිබෙනවා. නිගමනය ලෙස ඔහ්ය් ප්‍රකාශ කර සිටින්නේ, තරුණ පුද්ගලයන්ගේ රුධිර ප්ලාස්මා වලට මහළු පුද්ගලයන්ගේ ජීව විද්‍යාත්මක වයස අඩු කිරිමට හැකියාව ඇති බවයි. එම නිසා මහලු පුද්ගලයන්ට දීර්ඝ කාලයක් ජීවත් වීමේ හැකියාව පවතිනවා,එය අවුරුදු 100 හෝ ඊට වඩා වීමට පුලුවන්. එසේ ජීවත් වෙන පුද්ගලයන්ට මහළු කාලේ පවා තරුණයෙකු සේ එවිට සිටිය හැක. නමුත් මිනිස්සු අමරණිය කිරිමට මෙමගින් හැකියාව නැතැයි කියවෙන්නේ.