පිස්සුද බං ඕවා කරලා වෙඩි කන්න වෙන්නේ, ගමේ පොලිසියේ ඔවුන්ට ඕවා කිව්වොත් උන් අනිත් අතට කුඩු මුදලාලියටම ගිහිල්ලා කියනවා. ලංකාව කියන්නේ වීරයෙක් වෙන්න තියා හිතන්නවත් හොඳ රටක් නෙමෙයි.කොහෙද බන් ඔය? යුක්තිය කියල උනම කරනකන් බලන් ඉන්නෙ නැතුව උබල ටිකක් හරි ඕවට කතා කරපන්. ඔහොම ඔලුව නමන් හිටියොත් හෙට අනිද්ද උබලගෙ ගෙවල් වල තියන බඩුත් උස්සන් යයි,.
දේශපන්දුව මොකෙක්ද අරකද මේකද කියලා නම් මං දන්නෑ හැබැයි මං කියන්නේ මං දැක්ක එක. අපේ පැත්තේ හිටපු කුඩුකාරයෝ හොරු න් බොරුවට හරි කුදලං ගිහිල්ලා කූඩුවට නම් දැම්මා.හරි බන් ඇත්ත ප්‍රශ්නෙ තේරුණා
හුක්තිය මෙහෙයුම කිව්වෙ අර පොලිසියෙන් අල්ලන්න හොයන, උසාවියෙන් අල්ලන්න නියෝග කරපු පල් හොරා කරපු එකද?![]()
මේ ආණ්ඩුවෙන් ක්ලීන් ශ්‍රී ලංකා කියලා වාහන වල කෑලි ගලෝනව රිලව් ගණන් කරනවා වගේ ගොන් පාට් දාන් නැතුව අඩු ගානේ හොරු කුඩුකාරයෝ ටික පොඩ්ඩක් control කරලා හරි තිබ්බනං රටට මීට වඩා හොඳ දෙයක් වෙන්න තිබ්බා
Last edited:
