ආයෙත් කුඩෝ එලියට බැහැලා නේද සිංහලු?

Hapuwa

Well-known member
  • Jan 24, 2009
    5,163
    3,167
    113
    කොහෙද බන් ඔය? යුක්තිය කියල උනම කරනකන් බලන් ඉන්නෙ නැතුව උබල ටිකක් හරි ඕවට කතා කරපන්. ඔහොම ඔලුව නමන් හිටියොත් හෙට අනිද්ද උබලගෙ ගෙවල් වල තියන බඩුත් උස්සන් යයි,.
    පිස්සුද බං ඕවා කරලා වෙඩි කන්න වෙන්නේ, ගමේ පොලිසියේ ඔවුන්ට ඕවා කිව්වොත් උන් අනිත් අතට කුඩු මුදලාලියටම ගිහිල්ලා කියනවා. ලංකාව කියන්නේ වීරයෙක් වෙන්න තියා හිතන්නවත් හොඳ රටක් නෙමෙයි.
    හරි බන් ඇත්ත ප්‍රශ්නෙ තේරුණා 😹😹



    හුක්තිය මෙහෙයුම කිව්වෙ අර පොලිසියෙන් අල්ලන්න හොයන, උසාවියෙන් අල්ලන්න නියෝග කරපු පල් හොරා කරපු එකද? 😆
    දේශපන්දුව මොකෙක්ද අරකද මේකද කියලා නම් මං දන්නෑ හැබැයි මං කියන්නේ මං දැක්ක එක. අපේ පැත්තේ හිටපු කුඩුකාරයෝ හොරු න් බොරුවට හරි කුදලං ගිහිල්ලා කූඩුවට නම් දැම්මා.

    මේ ආණ්ඩුවෙන් ක්ලීන් ශ්‍රී ලංකා කියලා වාහන වල කෑලි ගලෝනව රිලව් ගණන් කරනවා වගේ ගොන් පාට් දාන් නැතුව අඩු ගානේ හොරු කුඩුකාරයෝ ටික පොඩ්ඩක් control කරලා හරි තිබ්බනං රටට මීට වඩා හොඳ දෙයක් වෙන්න තිබ්බා
     
    Last edited:

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,000
    113
    මචං දැන් සුරපුරේ මැද ද ඉන්නේ
    අපේ @nul ඉන්නෙත් උඹත් එක්කමද
    අපිටත් වඩා ජෙප්පොගැන බලාපොරොත්තු තියාගෙන ඉඳල තියෙන්නෙ සීයගෙ බබාලනෙ 🤣🤣🤣🤣
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    යුක්තිය කියන්නේ වේශ බන්ධු කරන පොලිසිය පොලිසිය වෙඩි තියාගන්න seen එකද?
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,325
    5,433
    113
    Panadura
    මාලිමාවට ආණ්ඩු බලය හම්බවුනාට රාජ්‍ය බලය තාම හම්බවෙලා නෑ.
    අනිත් ආණ්ඩු වලට තිබ්බෙත් නෑ. Digitization කලහම ඕක හම්බවෙයි. :yes:
     

    EternalQuest

    Active member
  • Nov 21, 2024
    147
    148
    43
    LK
    අපි ඉන්න පැත්තෙත් පොල් ගස්වල පොල් කනවා , මිනුස්සුන්ගෙ ගෙවල් වල දේවල් උස්සන් යන්වා. සොම්බි වගෙ රැට සුදු ඇදන් පාරවල් වල ඉන්නවා. කලින් පොලීසිය ඇල්ලුවා. පස්සෙ ටික කාලෙකින් තමයි එව්වෙ . දැන් අල්ලන්නෙත් නැ මෙ යක්කුන්ව. පාරෙ සල්ලි අරන් යන වයසක මනුස්සයෙක්ව මරලත් තිබ්බා. එත් මාස ගානකින් සැක dial එකව එවල සාක්කි මදි මොකක් හරි එකක් කියල. උ දැන් ගමේ ඇවිද ඇවිද ඉන්නවා.
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    අපිටත් වඩා ජෙප්පොගැන බලාපොරොත්තු තියාගෙන ඉඳල තියෙන්නෙ සීයගෙ බබාලනෙ 🤣🤣🤣🤣
    තව පෝයකින් දෙකකින් රට ගොඩ දායි නේද මචං
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    සීයාට විපතක් බව දැනුන ගමන් කුඩ්ඩෝ එලිබහිනවා :yes:
     
    • Haha
    Reactions: shenat