ආයෙත් කොටුව කන්න යන්නේ මුන්

IronRox

Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    තව දෙයක්. බයියෝ හිතනවා නම් අපි මේ පසුතැවිලි වෙනවා කියලා ඔය හීනෙන් එළියට වරෙල්ලා. අපේ සල්ලි දවසට ලක්ශ 260 ගාණෙ පුච්චපු එකාට , විල්පත්තුවට කෙලෝපු එකාට ආයි දුන්න නම් හොදට තියෙයි. ආයි ඡන්දෙ තිබ්බත් මම නම් බයියව එළවන්න ඡන්දෙ දෙනවා. ඒත් එහෙමයි කියලා මුන්ගෙ බූරු වැඩ හැම එකටම හොදයි හොදයි කියන්නෙත් නෑ. මේ කරලා තියෙන්නෙ ආයි ආපස්සට යාමක්. කොළබ චන්ද ටිකකට ලංකාවෙම ඡන්ද සෑහෙන ගාණක් නැති කර ගැනීමක්. යූඇන්පීය මේ ඡන්දෙත් පරදින්න වගේ යන්නෙ මේ වගේ බූරු වැඩ කරලා
    එකෙන්ම
     

    HipoBaguvix

    Banned
    Jun 10, 2015
    169
    16
    0
    උන් යන්නෙ වාහන වල. අපි යන්නෙ පයින්. අපි පවු බන්. උන් හොඳට හිනා වෙලා ඉන්නවා. අනේ අපේ ජීවිතේ අපරාදෙ. :(
     
    • Like
    Reactions: BINGU_PUTHA

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    හොඳ වැඩේ මචන් ඕව ඔහොම ම වෙන්න ඕනේ
    එතකොට තමා යහපාලනයට චන්දෙ දීපු උන් පුක ඉරා ගත්ත බව දැනෙන්නේ
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඔ්කුන්ට හොද තැනක් හදල දුන්නත් ඒව කුලියට දීල ුාය පාරට බහිනවා. අන්ඩර්වල්ඩ් වැඩත් ඒ අස්සෙ යනවා. මේව පාලනය කරන්නනම් ඉතින් කොන්ද කෙලින් තියෙන එකෙක්ම මුල් වෙන්න ඕන.. චන්ද නැතිවෙයි කියල බයේ මේව නොකර හිටි්යොත් ඉතින් සොරිම තමයි... ආයෙ පාරෙ බැහැල යන්න බැරි විදියට අපාය හදයි....
     

    thilinasb

    Well-known member
  • May 11, 2009
    4,992
    778
    113
    මහනුවර
    ඔය මිනිස්සූ බඩු විකුණන්න ගිහාම පාරේ යන්න වෙන්නේ අපිට. කොටුවේ ගියපු පරණ එඋන් දන්නවා ඔය සිද්දී. අනික ඔය මිනිස්සූ විකුනන්නේ බාලම බඩු . එක දවසක් කොළඹ එන එඋන්ටනම් හොද ඇති, එත් අනිත් අයට ....?
     

    Toing

    Active member
  • Apr 23, 2015
    481
    57
    28
    අව්ලක් නැහැ බන් කොත්තමල්ලි වීදුරුවක් බීල රටට වෙන දේ බලං ඉදපල්ල. අපරාදෙ ලෝකෙන්ම එක වුනු කොළඹ නගරය ආයෙත් ආපස්සට ඇදල දාන යහපාලනය. බලං ඉදපල්ල මේ වගේම තමයි ලංකාවෙ අනෙක් සංවර්දන ව්‍යාපෘතිවලට සිද්ද වෙන්නෙත්. ආයෙමත් ලංකාවෙ 'හයි වේ, වරායවල්, සුපිරිසිදු ලස්සන නගර, ගුවන්තොටුපොලවල්, මහාමාර්ග' වගේ ගොඩක් සංවර්දන කටයුතු මීට පස්සෙ අපේ රටට හීනයක්. මහින්ද හොරා කියලනෙ යහපාලනයට චන්දෙ දුන්නෙ දැන් ඉතින් හොරකම් නොකරන මේ පිංවත් ආණ්ඩුව රටේ සංවර්දනයක් කරනකම් උඩ බලාගෙන ඉදපල්ල.
     
    • Like
    Reactions: dilshanjvc

    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    කොළඹ නගරය නං කලින් ක්‍රියාත්මක උන විදිය හොඳයි. බලන් යනකොට ඉඟුරු දීල මිරිස් ගත්ත වගේ වැඩක් මිනිස්සුන්ට වෙලා තියෙන්නේ
     

    Toing

    Active member
  • Apr 23, 2015
    481
    57
    28
    ඇයි බං රටේ සංවර්දනය එක තැන නැවතිලා?..... තාම හොරු හොයනවද?....... අපරාදෙ.... මදැයි නුවරට හයිවේ එකක්, ලස්සන කොළඹක් හදනකම් බලාගෙන හිටිය.....:(:(
     
    • Like
    Reactions: DJU9

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ඇයි බං රටේ සංවර්දනය එක තැන නැවතිලා?..... තාම හොරු හොයනවද?....... අපරාදෙ.... මදැයි නුවරට හයිවේ එකක්, ලස්සන කොළඹක් හදනකම් බලාගෙන හිටිය.....:(:(


    අර මහින්දලා ගැහුවා කියපු කෝටි ගණන් සල්ලි කෝ බන් ? පහුගිය ටිකේ රෙදි උස්සන් අල්ලස් කොමිසම් පැත්තේ ගිය හැටියට දැන් ඒ සල්ලි හොයාගෙන තියෙන්න ඕන නේ.. පිං පඩියවත් ගෙවා ගන්න බැරුව යහපාලානේ හැඳිගෑවිලා ඉන්නෙ...
    :rofl:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    තව දෙයක්. බයියෝ හිතනවා නම් අපි මේ පසුතැවිලි වෙනවා කියලා ඔය හීනෙන් එළියට වරෙල්ලා. අපේ සල්ලි දවසට ලක්ශ 260 ගාණෙ පුච්චපු එකාට , විල්පත්තුවට කෙලෝපු එකාට ආයි දුන්න නම් හොදට තියෙයි. ආයි ඡන්දෙ තිබ්බත් මම නම් බයියව එළවන්න ඡන්දෙ දෙනවා. ඒත් එහෙමයි කියලා මුන්ගෙ බූරු වැඩ හැම එකටම හොදයි හොදයි කියන්නෙත් නෑ. මේ කරලා තියෙන්නෙ ආයි ආපස්සට යාමක්. කොළබ චන්ද ටිකකට ලංකාවෙම ඡන්ද සෑහෙන ගාණක් නැති කර ගැනීමක්. යූඇන්පීය මේ ඡන්දෙත් පරදින්න වගේ යන්නෙ මේ වගේ බූරු වැඩ කරලා

    ඔය වගේ බූරැ වැඩ කරන නිසා තමා අපි චන්දෙ දෙන්නෙ නැත්තෙ.... ලක්ශ ගනන් කාපු උන් ඔයිට හොදයි.... :lol::lol::lol:
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,206
    756
    113
    ඉස්සර කොටුවේ යන්න විදිහක් නැ පේමන්ට් එකේ කඩකාරයෝ ඒමදිවට ජෝක්කු විකුණන උන්ගේ මලවදේ එකක් පනහයි:lol::lol: තව පොකට්කාරයෝ මාර කල්පනාවෙන් යන්න ඕනේ අගේ හැප්පුනත් මාර ගන්න size ඉන්නේ උන්ගෙන් බේරිලා :frown::frown: mainroad ගියාම privet බස් කාරයෝ කඩ ටික අයින්කලයින් පස්සේ නිදහසේ මිනිස්සු ගමන් ගියා හොදට ඉඩ තිබුන අනික පිළිවෙලයි ..මට පෙන්නේ මුන්ගේ ජන්ද වැඩි කරගන්න ගහන ගුන්ඩුවක් හැබැයි මේ වැඩෙන් වර්තමානයේ තියන පිටකොටුව අයෙත් මුඩුක්කු තත්වෙට පත්වෙලා ජරගොඩක් වෙයි මම නම් මේ වැඩේට සම්පුර්ණ විරුද්දයි :no::no:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    2zh48yx.jpg
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ


    දැන් ආයෙත් කොලබ පරණ තත්වෙට ඇවිත් තියෙන්නේ.කොලබට ආවම බෙරේ වැවේ සුවදින් දැනගන්න පුළුවන් කොලබට ඇවිත් කියලා.

     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ


    දැන් ආයෙත් කොලබ පරණ තත්වෙට ඇවිත් තියෙන්නේ.කොලබට ආවම බෙරේ වැවේ සුවදින් දැනගන්න පුළුවන් කොලබට ඇවිත් කියලා.



    අපෝ ඒවා නම් කියල වැඩක් නෑ බන්..
     

    Similar threads