ආයෙත් ගන්න හිතන්නවත් එපා............

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    Screenshot 2025-02-10 191205.png


    [මේ මනුස්සයා ගත්තු call එකට රංජන් ජයලාල් කියන්නේ ඕක]
    මර බයේ ඉන්නෙ මුන්නම් පැරදෙයි කියල.
    පුංචි ජන්දෙදි පැරදුනොත් පැලිලා මැරෙයි වගේ.
    වැඩ කිරිල්ල පැත්තක දාල කයිවාරු ගහනවා. දිනලත් කෙදිරි ගානව............... :yes:
     
    Last edited:

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    කැරි නාකි රවුලා. රැවුලට ගිණි තියනවා පකයගෙ. 🙂
    මූ නෙමේ බන් කියන්නෙ. රන්ජන් ජයලාල් කියන්නෙ. ඌට call එකක් ගත්ත මෙයා........

    හිතපු නැති විධියට හම්බ වෙච්ච දෙයක් නැති වෙයි කියල හිතෙන එක පට්ට stress
    මුන් ඉස්සර කියපු විදියට වැඩ ටික කරන්න පටන් ගත්ත නම් මේ මොන කරදරයක් වත් නැ.
    ඔන්න ඕක තමයි ප්‍රශ්නේ.............
    ------ Post added on Feb 10, 2025 at 7:23 PM
     
    • Like
    • Love
    Reactions: KDH and Candid-B

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,234
    24,957
    113
    tracing Geo-location.. ... ...
    අනේ යවාගන්න බැරි වෙයන් බයි රැළට රෙවෙන හැටි බලන්න ආසයි.. අවුරුදු 20 වත් අල්ලන් හිටපන්..