[මේ මනුස්සයා ගත්තු call එකට රංජන් ජයලාල් කියන්නේ ඕක]
මර බයේ ඉන්නෙ මුන්නම් පැරදෙයි කියල.
පුංචි ජන්දෙදි පැරදුනොත් පැලිලා මැරෙයි වගේ.
වැඩ කිරිල්ල පැත්තක දාල කයිවාරු ගහනවා. දිනලත් කෙදිරි ගානව...............

Last edited:

මූ නෙමේ බන් කියන්නෙ. රන්ජන් ජයලාල් කියන්නෙ. ඌට call එකක් ගත්ත මෙයා........කැරි නාකි රවුලා. රැවුලට ගිණි තියනවා පකයගෙ.![]()
හිතපු නැති විධියට හම්බ වෙච්ච දෙයක් නැති වෙයි කියල හිතෙන එක පට්ට stress
ඔන්න ඕක තමයි ප්‍රශ්නේ.............මුන් ඉස්සර කියපු විදියට වැඩ ටික කරන්න පටන් ගත්ත නම් මේ මොන කරදරයක් වත් නැ.
බය කකුල් දෙක දිගේ බේරෙනවද කොහෙද?.............Drama
පට්ට බයකින් ඉන්නේ
------ Post added on Feb 10, 2025 at 7:41 PM
kiyala wadk na.........me wage kiyamanma athi elawala danna! mun hithana athi katin baya karala - allan inne. ekko cheene / cubawe wage sadhakal inna.
UAE gihin............දඟර වලිග ලප වරණ හන්දි ගානේ කියවිල්ල ඉවරද?