ආයෙත් ණය අරගෙන වාරයක් හදයි!

topkollek

Well-known member
  • May 22, 2014
    43,791
    1
    58,040
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඩොලර් මිලියන 40ක් ණයට අරන් කන්කසන්තුරේ වරාය හදන්න යනවා පොන්නය. 😖

    Sri Lanka ready to develop KKS harbour with US $ 40Mn loan from India​

    1 July 2022 06:02 am
    Sri Lanka looks forward to the development of the Kankasanthurai Port using US $ 40 million offered by India, Ports, Shipping and Aviation Minister Nimal Siripala de Silva said.

    The Minister told Daily Mirror that Sri Lanka Ports Authority (SLPA) had done preliminary work, and would proceed with the rest of the work using the financial facility offered by the EXIM Bank of India.
    https://www.dailymirror.lk/breaking...rbour-with-US-40Mn-loan-from-India/108-240127
     
    Last edited:

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    ඩොලර් මිලියන 40ක් ණයට අරන් කන්කසන්තුරේ වරාය හදන්න යනවා පොන්නය. 😖
    Deliciousely-Thick-Not-Hot-At-All-Tomato-Ketchup_400ml_400x1198.jpg
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,996
    113
    ඩොලර් මිලියන 40ක් ණයට අරන් කන්කසන්තුරේ වරාය හදන්න යනවා පොන්නය. 😖

    Sri Lanka ready to develop KKS harbour with US $ 40Mn loan from India​

    1 July 2022 06:02 am
    Sri Lanka looks forward to the development of the Kankasanthurai Port using US $ 40 million offered by India, Ports, Shipping and Aviation Minister Nimal Siripala de Silva said.

    The Minister told Daily Mirror that Sri Lanka Ports Authority (SLPA) had done preliminary work, and would proceed with the rest of the work using the financial facility offered by the EXIM Bank of India.
    https://www.dailymirror.lk/breaking...rbour-with-US-40Mn-loan-from-India/108-240127
    If 40mil investment can generate revenue to pay the loan+ profit then no issue.

    if it doesn't (eg: like the 100+mil on nelum kuluna with 0 (or minus revenue)) then it is a problem and you need to oppose that.

    lankawe scene eka machan honda/naraka hari/waradi kiyala deyak ne. Tiyenne karana eka mage ekkeda (mamam support karana party ekada) nadda kiyana eka witarai.

    Terennema nati unta kiyanna tiyenne --> Lankawata kela une naya aran newi, naya use karapu widiya nisai. hama ratama naya aragannawa. Eken revenue + profit ena projects walata daanawa. Lankawe un ewa aran unge salli wage party daanaawa.
     
    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,497
    2,256
    113
    Colombo
    මේ හුත්තිගේ පුතාලා මොනවද බන් මේ කරන්නේ? අඩුම ගානේ දැන්වත් මොකක් හරි ප්ලැන් එකකට වැඩකරපියව්කො? ඔකට ගන්න ණය ගෙවා ගන්න බැරි උන ගමන් ඉන්දියාවට ලියාගන්න පුලුවන්නේ. මුන්ට මේ වෙලා තියෙන දේ ගැන කිසිම ගානක් නෑනේ. ඊයේ රාජගිරිය හරියේ එකෙක් යනවා උගේ කාර් එක පිටිපස්සේ defender තුනයි. හැබැයි තෙල් දෙන්නේ essential services විතරයිලු.
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    මේ පොන්න වේසිගෙ පුතාලට තාම තේරෙන්නෑ ලංකාවට වේගන යන්නෙ මොකක්ද කියලා. මොකක් හරි කිම්බක් අටවලා කොමිස් ගහන්න බලන්නෙ. පුටුවෙ නිදි කිරා වැටෙන සිරිපාල පකයගෙ පුක පලන්න ඕන.