ආයෙත් තෙල් නැතිවෙයිද සිංහලු?

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    පහුගිය කාලෙ ස්ටොක් කරගත්තු ටිකත් දැන් ඉවර වීගෙන යනවා. :baffled: ආයෙම තෙල් කේස් එකක් ඒවිද
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,159
    1
    16,004
    113
    Fuel Cargo Update -

    One 37,000 MT Petrol 92 Cargo &
    One 100,000 MT Crude Oil Cargo will commence unloading today.
    40,000 MT Diesel Cargo that commenced unloading 2 days ago will conclude unloading tomorrow morning.

    One more 40,000 MT Diesel Cargo to be released upon payment.
    date - 10:48 AM · Sep 16, 2022
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මෙන්න මේක කියවන්න. ඔය ප්‍රශ්නෙට උත්තරේ එයි

    මෙරට උද්ධමනයේ උච්චතම අවස්ථාව එන දිනය ගැන මහ බැංකු අධිපති කියයි

    ශ්‍රී ලංකාවේ උද්ධමනය සීඝ්‍ර ලෙස ඉහළ යාම වැළැක්වීම වෙනුවෙන් පියවර රැසක් ගෙන තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කරනවා. මේ වසර අවසන් වනවිට ශ්‍රී ලංකාවේ උද්ධමනය උච්චතම අවස්ථාවට පත්වනු ඇති බවයි ඔහු පවසන්නේ. ඉන් අනතුරුව ලබන 2023 වසරේ අවසානය වනවිට එය ක්‍රමයෙන් පහත වැටෙනු ඇති බවට මහා බැංකු අධිපතිවරයා විශ්වාසය පළ කරනවා. කොළඹ පිහිටි පශ්චාත් කළමනාකරණ අධ්‍යයන ආයතනයේ පැවති වැඩසටහනකට එක් වෙමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා මේ බව සඳහන් කළා.

    මේ වනවිට ශ්‍රී ලංකාවේ උද්ධමනය විශාල ලෙස ඉහළ ගොස් තිබෙන බවත් එය සියයට 100ට එහා ගියහොත් ව්‍යාපාර කිරීමට නොහැකි තත්ත්වයක් ඇති වන බවයි එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පෙන්වා දුන්නේ.

    SRC: https://colombotimes.lk/sinhala/eVhMVmEwVE5neHBDcGYwNTAwZ0xadz09.html
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    උබ පණ්ඩිත කතා කියන්නේ නැතුව වැඩක් බලාගනින්කෝ
    රනිල් ස' ඒවා වෙලාවට කලාවට කරලා දෙයි
     
    • Haha
    Reactions: NRTG

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ගන්න මිනිස්සු තමා නැත්තෙ. අද බුක් ෆෙයාර් ගියාම තමා සීන් එක හොදටම තේරුනේ. බලන්න අය ඉන්නව ගන්න අය නෑ

    ගන්න නැත්නන් අපිට දීපල්ලකො
    ශෙඩ් එක එවුන්ට වැද වැටෙන්න ඕන ලීටර් 5ක් හොරට ගහගන්න :cautious:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,452
    100,461
    113
    ගන්න නැත්නන් අපිට දීපල්ලකො
    ශෙඩ් එක එවුන්ට වැද වැටෙන්න ඕන ලීටර් 5ක් හොරට ගහගන්න :cautious:
    මම කිව්වෙ බඩු (Poth) ගැන. උබ මෙතන බඩු කියල තෙල් ගැනනෙ කියල තියෙන්නෙ. මයි බෑඩ්
     
    • Haha
    Reactions: NRTG and Solo Rider

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    අනිවා තෙල් අවුලක් එනවා එනවා එනවාමයි මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් ආයෙම.
     
    • Sad
    Reactions: NRTG

    index404

    Active member
  • Dec 16, 2017
    250
    108
    43
    කොහොමත් නැති වෙන්න ඕන නේ බන්,,, මොකො සල්ලි හම්බවෙලා තෙල් ගත්ත නෙමේ නේ,,
     
    • Sad
    Reactions: NRTG

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    තෙල් ගන්න පුළුවන් විදියක් තියෙනවා. 6000l 13000l බවුසර් පිටින් ගන්න පුළුවන් ඒ විදියෙන්. දන්න උන් දන්නවා ක්‍රමය. කරන එකා කියන්නෙ නෑ. ලීටරේ යනවා රු. 450න් වගේ. ඇති තරම් ගත්තෑකි.