ආයෙත් නාට්‍යක් පටන් ගන්න යන්නේ 😍

2osama

Well-known member
  • Oct 25, 2010
    81,579
    72,777
    113
    මාලඹේ
    රට හොල්ලන තවත් ලයිස්තුවක් එලියට..
    Sri_Lanka_Parlament.jpeg


    ව්‍යාජ හැඳුනුම්පත් අංක ඉදිරිපත් කරමින් හමුදා රෝහලෙන් විශාල වශයෙන් ඖෂධ ගත් අයගේ ලැයිස්තුවක් ළගදීම රජය විසින් හෙලිදරවු කිරීමට නියමිතය.

    ඒ පිලිබදව කරමින් ඇති විමර්ශනය අනුව අනාවරණය වන තොරතුරු ඉදිරියේ දී රටට එසේ හෙලි කිරීමට රජය සූදානමින් සිටියි.

    පසුගිය රජය සමයේ බාර් පර්මිට් ලබාගත් අයගේ ඥාති සම්බන්ධතා හා අතයට හුවමාරු වූ මුදල් ගැන ද රජය විමර්ශනය කරමින් සිටී.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,579
    72,777
    113
    මාලඹේ
    කලින් ලයිස්තු වල හිටපු උන්ට ගත්ත නීතිමය ක්‍රියාමාර්ග මොනවද ? :unsure:
    නාට්‍ය වල කොහෙද බං නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ :angry:
    එක නිසා තමා ඒවට නාට්‍ය කියන්නේ
     

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,374
    2,420
    113
    අවුරුදු 5ම ලිස්ට් එළියට දදා ඉඳී ගොං වේස ආණ්ඩුව
     
    • Haha
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,579
    72,777
    113
    මාලඹේ
    මහින්දව ටාගට් කරලා යන්නේ ඕන්... කරුම ජෙප්පන්ට මහින්ද එක්ක පට්ටම ඇරියස් එකක්..
    මුන් බොරුවෙන්ම තමා ගේම ගහන්නේ බං