Memories
buddikagayan Well-known member Jan 25, 2012 27,313 16,024 113 Colombo Feb 8, 2022 #21 Memories Reactions: The Kingslayer
Dexter011 Well-known member May 19, 2021 5,526 10,374 113 Feb 8, 2022 #22 Bumper Reactions: The Kingslayer
D darkhair Well-known member Sep 15, 2020 1,013 1,105 113 Feb 8, 2022 #23 Mr UNKNOWN said: ඉංග්රීසි මිස්ට පැණි හලන ගනන් සර් කියන්නෙ නියතයක්ද එතකොට මම හිතුවෙ අපෙ ඉස්කෝලෙ විතරයි කියලා Click to expand... ගොඩක් උන්ට අමාරුම විශය දෙකනෙ බං ඔය දෙක... ඒ හිංදා ගුරුවරු එක්ක කෙන්තියටත් එක්ක ඔහොම කතා හදනවා....ඒකයි... Reactions: Mr UNKNOWN
Mr UNKNOWN said: ඉංග්රීසි මිස්ට පැණි හලන ගනන් සර් කියන්නෙ නියතයක්ද එතකොට මම හිතුවෙ අපෙ ඉස්කෝලෙ විතරයි කියලා Click to expand... ගොඩක් උන්ට අමාරුම විශය දෙකනෙ බං ඔය දෙක... ඒ හිංදා ගුරුවරු එක්ක කෙන්තියටත් එක්ක ඔහොම කතා හදනවා....ඒකයි...
Dexter011 Well-known member May 19, 2021 5,526 10,374 113 Feb 8, 2022 #24 darkhair said: ගොඩක් උන්ට අමාරුම විශය දෙකනෙ බං ඔය දෙක... ඒ හිංදා ගුරුවරු එක්ක කෙන්තියටත් එක්ක ඔහොම කතා හදනවා....ඒකයි... Click to expand... අපේ උනුත් ජෝඩු කරනවා පේන්න බැරි ටීචර්ස්ලව... (දමයන්ති මිස් + ලසන්ත සර් ) ඉස්සර මේක වොශ් රූම් බිත්තියේ ලොකුවට ගහලා තිබ්බා.. පස්සේ ඉස්කෝලෙන් තීන්ත ගහලා මකලා දැම්මා..දඩුවමක් ලෙස තීන්ත වලට සල්ලි එකතු කරගත්තෙත් අපෙන්...
darkhair said: ගොඩක් උන්ට අමාරුම විශය දෙකනෙ බං ඔය දෙක... ඒ හිංදා ගුරුවරු එක්ක කෙන්තියටත් එක්ක ඔහොම කතා හදනවා....ඒකයි... Click to expand... අපේ උනුත් ජෝඩු කරනවා පේන්න බැරි ටීචර්ස්ලව... (දමයන්ති මිස් + ලසන්ත සර් ) ඉස්සර මේක වොශ් රූම් බිත්තියේ ලොකුවට ගහලා තිබ්බා.. පස්සේ ඉස්කෝලෙන් තීන්ත ගහලා මකලා දැම්මා..දඩුවමක් ලෙස තීන්ත වලට සල්ලි එකතු කරගත්තෙත් අපෙන්...
Mr UNKNOWN Well-known member Jun 19, 2016 11,824 31,001 113 Feb 8, 2022 #25 Isuru_00 said: Exam 1 ta thibbe... ඉංග්රීසි මිස්ලා ලස්සනයි...ඒකත් නියතයක් ------ Post added on Feb 7, 2022 at 5:58 PM Click to expand... අනිවා ඉංග්රීසි මිස්ලා තමා කෑලි Reactions: Isuru_00
Isuru_00 said: Exam 1 ta thibbe... ඉංග්රීසි මිස්ලා ලස්සනයි...ඒකත් නියතයක් ------ Post added on Feb 7, 2022 at 5:58 PM Click to expand... අනිවා ඉංග්රීසි මිස්ලා තමා කෑලි