ආයෙත් යං ඉස්කෝලෙට (meme)

darkhair

Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    ඉංග්‍රීසි මිස්ට පැණි හලන ගනන් සර් කියන්නෙ නියතයක්ද එතකොට 😂😂 මම හිතුවෙ අපෙ ඉස්කෝලෙ විතරයි කියලා 😂
    ගොඩක් උන්ට අමාරුම විශය දෙකනෙ බං ඔය දෙක... ඒ හිංදා ගුරුවරු එක්ක කෙන්තියටත් එක්ක ඔහොම කතා හදනවා....ඒකයි...
     
    • Wow
    Reactions: Mr UNKNOWN

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    ගොඩක් උන්ට අමාරුම විශය දෙකනෙ බං ඔය දෙක... ඒ හිංදා ගුරුවරු එක්ක කෙන්තියටත් එක්ක ඔහොම කතා හදනවා....ඒකයි...
    අපේ උනුත් ජෝඩු කරනවා පේන්න බැරි ටීචර්ස්ලව...
    (දමයන්ති මිස් + ලසන්ත සර් ) ඉස්සර මේක වොශ් රූම් බිත්තියේ ලොකුවට ගහලා තිබ්බා..:lol: පස්සේ ඉස්කෝලෙන් තීන්ත ගහලා මකලා දැම්මා..දඩුවමක් ලෙස තීන්ත වලට සල්ලි එකතු කරගත්තෙත් අපෙන්...:rolleyes::baffled:
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,824
    31,001
    113
    Exam 1 ta thibbe...


    ඉංග්‍රීසි මිස්ලා ලස්සනයි...ඒකත් නියතයක් 🤪
    ------ Post added on Feb 7, 2022 at 5:58 PM

    අනිවා ඉංග්‍රීසි මිස්ලා තමා කෑලි 😍😍
     
    • Like
    Reactions: Isuru_00